1Mbps Unlimited Postpaid Sim Disconnect කළා.

Nadun26

Well-known member
  • Apr 27, 2015
    10,471
    7,489
    113
    35
    Anuradhapura
    lktips.com

    2012 ඉදලා Use කළ සිම් එකේ Main පැකේජ් එක අයින් කරලා ගිය අවුරුද්දේ 1Mbps Unlimited Postpaid පැකේජ් එක Active කරවා ගත්තා. Speed මදි නිසා මම 2Mbps Unlimited පැකේජ් එකට මාරු කරලා ඉල්ලුවා අද Agent කියනවා එතකොට මට පැකේජ් දෙකටම Bill එක ගෙවන්න වෙනවා කියලා. කලින් තිබුන පැකේජ් එක අයින් කරලා නහළු 1Mbps Unlimited එක දාලා තියෙන්නේ අමතර පැකේජ් එකක් විදියට කිව්ව මටනම් එපා වුනා එක අහලා.

    Unlimited නම් බොරුවක් පැයකට 1Mbps එකේ බලන්න පුලුවන් Mb 300 වගේ
    2Mbps කිව්වත් 600Mb වගේ
     
    • Like
    Reactions: Ne@ and kg3

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    10,471
    7,489
    113
    35
    Anuradhapura
    lktips.com
    1Mbps :( uba wena pita saklawakada inne?
    කලින් බැලුවේ 128Kbps බන් 2012 ඉදලා 2018 වගේ වෙනකම් 1Mbps අවුලක් වුනේ නැහැ කලින් හැටියට Hutch 100GB එක ලැබුනට පස්සේ තමා මම බලලා තියෙන්නේ මොන ජරාවක් ද කියලා හිතුනේ රු 2000 ගානක් බිලත් ගෙවලා ජරාවක් බලලා කියලා හිතුණා Hutch එකේ 100GB වලින් ඕනේ වැඩක් පුළුවන්.

    Hutch හැම වෙලාවේම වැඩ නැහැ එක නිසා ඔය Connection දෙකම තියන් හිටියා. (1Mbps) 2000 + (100gb) 1300 , Rs 3300/- මාසේට යනවා 1Mbps Connection එකනම් බලන්නනේ නැතිම තරම් එක නිසා 2Mbps Connection ;දාලා ඉල්ලුවා Chat එකේ රැ 2 ඉදලා හිටියා ඒ යක්කු Reply කරනකම් උදේ 7 Reply කරේ උන් කියනවා 2012 ඉදලා Use කල පැකේජ් එක අයින් කරලා නැහැ කියලා සිම් එකෙන් මම එක අයින් කරන්න ලිපියක් දුන්නා උන්ට එත් මුන් එක අයින් කරලා නෑ මගෙන් අය කරලා එකේ ගානත් , තව දැන් කියනවා ඒ පැකේජ් එකයි 1Mbps එකයි , 2Mbps එකයි බිල් 3 ගෙවන්න ඕනේ කියලා. මට තදම වුනා මුන් එක්ක මම කිව්වා එහෙනම් කපන්න කියලා සිම් එක
     
    • Like
    Reactions: SLHodahitha

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    6,802
    12,403
    113
    Somewhere in this world
    1Mbps Unlimited Postpaid Sim Disconnect කළා.
    2012 ඉදලා Use කළ සිම් එකේ Main පැකේජ් එක අයින් කරලා ගිය අවුරුද්දේ 1Mbps Unlimited Postpaid පැකේජ් එක Active කරවා ගත්තා. Speed මදි නිසා මම 2Mbps Unlimited පැකේජ් එකට මාරු කරලා ඉල්ලුවා අද Agent කියනවා එතකොට මට පැකේජ් දෙකටම Bill එක ගෙවන්න වෙනවා කියලා. කලින් තිබුන පැකේජ් එක අයින් කරලා නහළු 1Mbps Unlimited එක දාලා තියෙන්නේ අමතර පැකේජ් එකක් විදියට කිව්ව මටනම් එපා වුනා එක අහලා.

    Unlimited නම් බොරුවක් පැයකට 1Mbps එකේ බලන්න පුලුවන් Mb 300 වගේ
    2Mbps කිව්වත් 600Mb වගේ
    1mbps = 100kb 🫣
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    5,453
    3,990
    113
    Hutch,airtel offers,mobitel packs 500+ dialog homebb(outdoor gahala balanna) 600=1100 ta ubata mase cover kalaki. Matanam 700-800 month yanne ehema.
     
    • Like
    Reactions: Nadun26

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    1,847
    1
    1,637
    113
    mulin kiyapnko ube sim eke main package eka mokakda kiyala?
    uba kalin thread eke kiwwe base package eka 1Mbps kiyalane.dan ehema na kiyanawa.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    10,471
    7,489
    113
    35
    Anuradhapura
    lktips.com
    mulin kiyapnko ube sim eke main package eka mokakda kiyala?
    uba kalin thread eke kiwwe base package eka 1Mbps kiyalane.dan ehema na kiyanawa.
    මගේ 2012 බන් සිම් එක ගත්තේ ඒ කාලේ තිබුණ 690TAX 3GB Unlimited පැකේජ් එක 3GB පැන්නට පස්සේ 128Kbps එක තමා Main පැකේජ් එක.

    ලියුමක් දීලා ගිය අවුරුද්දේ මම රු 1560 1Mbps Unlimited එක Main පැකේජ් එක කරව ගත්තා.

    දැන් කියනවා එක 690 එක අයින් කරලා නැහැ එක එක්ක අමතර පැකේජ් එකක් විදියට තමා දාලා තියෙන්නේ කියලා 1Mbps Unlimited පැකේජ් එක හැබැයි රු 1560/- බිල් එකක් තමයි මට ලැබුනේ. මම එකත් කිව්වා ම එයාලා කියනවා 1Mbps Unlimited එක නමේ සිම් එකේ Main පැකේජ් එක කියලා එක නිසා 2Mbps Unlimited එක Main පැකේජ් එක කරන්න බැහැ කියලා. නමුත් My Account එකේ එහෙමත් පෙන්වනවා එක තමා Main පැකේජ් එක කියලා.
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    6,802
    12,403
    113
    Somewhere in this world
    මගේ 2012 බන් සිම් එක ගත්තේ ඒ කාලේ තිබුණ 690TAX 3GB Unlimited පැකේජ් එක 3GB පැන්නට පස්සේ 128Kbps එක තමා Main පැකේජ් එක.

    ලියුමක් දීලා ගිය අවුරුද්දේ මම රු 1560 1Mbps Unlimited එක Main පැකේජ් එක කරව ගත්තා.

    දැන් කියනවා එක 690 එක අයින් කරලා නැහැ එක එක්ක අමතර පැකේජ් එකක් විදියට තමා දාලා තියෙන්නේ කියලා 1Mbps Unlimited පැකේජ් එක හැබැයි රු 1560/- බිල් එකක් තමයි මට ලැබුනේ. මම එකත් කිව්වා ම එයාලා කියනවා 1Mbps Unlimited එක නමේ සිම් එකේ Main පැකේජ් එක කියලා එක නිසා 2Mbps Unlimited එක Main පැකේජ් එක කරන්න බැහැ කියලා. නමුත් My Account එකේ එහෙමත් පෙන්වනවා එක තමා Main පැකේජ් එක කියලා.
    matamai wenne :D
     
    • Like
    Reactions: Kavindu1221

    email ekk dapn.whatsapp eke un danne nathi scene ekk athi.
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    2,180
    1,816
    113
    1Mbps Unlimited Postpaid Sim Disconnect කළා.
    2012 ඉදලා Use කළ සිම් එකේ Main පැකේජ් එක අයින් කරලා ගිය අවුරුද්දේ 1Mbps Unlimited Postpaid පැකේජ් එක Active කරවා ගත්තා. Speed මදි නිසා මම 2Mbps Unlimited පැකේජ් එකට මාරු කරලා ඉල්ලුවා අද Agent කියනවා එතකොට මට පැකේජ් දෙකටම Bill එක ගෙවන්න වෙනවා කියලා. කලින් තිබුන පැකේජ් එක අයින් කරලා නහළු 1Mbps Unlimited එක දාලා තියෙන්නේ අමතර පැකේජ් එකක් විදියට කිව්ව මටනම් එපා වුනා එක අහලා.

    Unlimited නම් බොරුවක් පැයකට 1Mbps එකේ බලන්න පුලුවන් Mb 300 වගේ
    2Mbps කිව්වත් 600Mb වගේ
    so ?
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    10,471
    7,489
    113
    35
    Anuradhapura
    lktips.com
    LOL, 1Mbps kiyanne SLT normal packages wala data quota iwara wela suspend karama dena speed eka
    1Mbps wedi nedda ban. mama nam 56 kbit/s dial up ekakin yanne.
    මම ඕක මගේ පොකට් එකට හරියන්න ගත්තේ ඒ දවස් වල Speed අඩු වුනත් කරන්න දෙයක් තිබුනේ නැහැ හිනා වෙන්න එපා එක නිසා. අනික මම Download වැඩ කරේ Mobitel වලින් , ෆේස් බුක් වගේ තමයි ලොඩ් උනේ නැත්තේ ඉකමනින් අනිත් සයිට් නම් අවුලක් ම තිබුනේ නැහැ Youtube 480p වලින් බලන්න පුළුවන් කම තිබුණා. ඕක මදි නිසා තමා 2Mbps එකට Upgrade කරලා ඉල්ලුවේ උන් පිස්සු කතා ගහනවා එපා වුනා බන් එක නිසා කපලා දාන්න කිව්වා සිම් එක

    1mbps use karanna uba minihek wenna ba
    Good.1mbps walin mona karannada
    මම ඒ දවස් වල සල්ලි වල හැටියට බන් එක ගත්තේ , කලින් මම 128Kbps වලින් බැලුවේ අවුරුදු ගානක් හරිම දුක සේ ගෙවුන කාලයක් ඒ කාලේ මතක් වෙනකොට දුකයි.
    ------ Post added on Feb 16, 2024 at 3:31 PM