1Mbps Unlimited Postpaid Sim Disconnect කළා.
2012 ඉදලා Use කළ සිම් එකේ Main පැකේජ් එක අයින් කරලා ගිය අවුරුද්දේ 1Mbps Unlimited Postpaid පැකේජ් එක Active කරවා ගත්තා. Speed මදි නිසා මම 2Mbps Unlimited පැකේජ් එකට මාරු කරලා ඉල්ලුවා අද Agent කියනවා එතකොට මට පැකේජ් දෙකටම Bill එක ගෙවන්න වෙනවා කියලා. කලින් තිබුන පැකේජ් එක අයින් කරලා නහළු 1Mbps Unlimited එක දාලා තියෙන්නේ අමතර පැකේජ් එකක් විදියට කිව්ව මටනම් එපා වුනා එක අහලා.
Unlimited නම් බොරුවක් පැයකට 1Mbps එකේ බලන්න පුලුවන් Mb 300 වගේ
2Mbps කිව්වත් 600Mb වගේ