$$$$$$$$ 4r jeneral

lankawin

Member
Nov 28, 2009
63
2
0
ජෙනරාල් සරත් ෆොන්සේකා යුද්ධයෙන් මුදල් උපයයි
ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ වැඩිමහල් දියණිය විවාහවී ඇත්තේ ශ්‍රී ලංකා යුද හමුදාවේ විශ්‍රාම ගිය බ්‍රිගෙඩියර්වරයෙකුගේ පුත්‍රයෙක් සමගය. ඔහු නමින් දනුනා තිලකරත්නය. ඇමරිකාවේ ඔක්ලොමා නගරයේ පිහිටා ඇති හයිකෝප් බ්‍රිටිෂ් බෝන් සමගම ලියපදිංචි කර ඇත්තේ මොහුගේ නමටය.

මෙම සමාගම මගින් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ බෑන වන දනුනා තිලකරත්න යන අය ශ්‍රී ලංකා ආරක්ෂක අංශ වෙත යුද උපකරණ සැපයීමේදී ප්‍රමුකත්වය ගෙන ඇත. එහිදී එම ටෙන්ඩර් ගනුදෙනුව තමා වෙත ලබා ගැනීම සඳහා වැරදි තොරතුරු ඉදිරිපත් කල බවට සාක්කි ද හමුවී ඇත.එම ගනුදෙනුවේ සියළුම තොරතුරු එශියන් ට්‍රිබුන් වෙබ් අඩවිය තුලින් සවිස්තරාත්මක ලෙස පෙන්වාදී ඇත.

Danuna%20with%20sarath.jpg

යුද, නාවික, ගුවන් සහ පොලිසිය වෙත යුද උපකරණ සැපයීමෙදී මොහු විසින් ඩොලර් මිලියන ගණනක් උපයමින් යුද යමුදා මූලස්ථානය වෙත ආරක්ෂක මෙහෙයුම් පද්ධති, ආරක්ෂක කැමරා පද්ධති ඇතුළු උපකරණ රාශියක් සපයා තිබීම එවකට සිටි යුදහමුදාපති සරත් ෆොන්සේකා මහතාගේ පූර්ණ අනුදැනුමින් සිදුවී ඇති බවට ඒශියන් ට්‍රිබූන් වෙබ් අඩවිය සඳහන් කරයි.

දනුනා තිලකරත්න යන අයගේ තවත් සමාගම් ටැක්සාස් ප්‍රාන්තයේත්, කොලඹත් පිහිට ඇත. පසුගිය 2009 නොවැම්බර් 16 දින සිට ඔක්ලෝමා හී පිහිටි සමාගම වෙනත් අයෙකුගේ නමකට ලියාපදිංචි කර ඇත. කොළඹ ඇති සමාගම ලෂ්මන් අබේසේකර යන අයෙකුගෙ නමකට ලියාපදිංචි කර ඇත.මෙම ලියාපදිංචිය කර ඇත්තේ ඒ.එස්.එච්.ඒ. හනන් නැමති විනිසුරුවරයෙක් මගිනි. ඔහු සමග ඇති කරගත් ගිවිසුම ක්‍රියාකාරී නොපෙනෙන සමාජිකයෙක් ලෙස මෙම සමාගමේ සියළුම කොටස් ලාබ හිමිකර ගැනීමට හැකි පරිදි දනුනා තිලකරත්න යන අයට හිමිවී ඇත.

රනවිරුවන් විසින් සතුරාට එල්ල කරන ලද හැම වෙඩි උන්ඩයකින්ම ජෙනරාල්ගේ පවුල් සංස්ථාව වෙත මුදල් ගලා ආවේය. දනුනා තිලකරත්න කොළඹ නගරයේ මිලට ගත් ගොනැගිල්ලේ වටිනකම ඇමරිකන් ඩොලර් 1 . 5 වේ. ආරක්ෂක අංශ එල්ල කරන හැම වෙඩි උන්ඩයකින් ශත 2 ක්ද, හැම ෂෙල් වෙඩි උන්ඩයකින්ම ඩොලර් 20 ලෙස මහා ධනස්කන්ධයක් මෙ අවුරුදු 3 තුල උපයා ඇත.
උපුටා ගැනීම