මචන්. ඔය දරුවා හෙන වෑයමක් කරලා ක්ලාස් ගිහිල්ලා එහෙම නම් මන් නම් කියන්නේ හොඳට ද්වසක් වගේ Enjoy කරලා එන්න පුලුවන් තැනකට Gift Voucher එකක් වගේ දීපන්. Water World වගේ හරි එකක්.
pianoඅපේ ගෙවල් කිට්ටුව නෑදෑ වෙන කෙනෙක්ගෙ දුවෙක්ට මචන්..
ඒ වයසෙ උන්ට මොනව වගේ ඒවද බන් දෙන්න හොඳ?
උබලට 5 වසරෙ දුවක්, පුතෙක් ඉන්නවනම් දන්නව ඇතිනෙ උන්ගෙ සිතුම් පැතුම්.. මට ඒව ගැන අයිඩිය එකක් නෑ
අරන් ගිහින් දෙන්න මොකක් හරි දෙයක් කියපන්කො..
ෆෝන් එකක් දීපං
ඊට පස්සෙ විභාග ගැන උබට කරදර වෙන්න දෙයක් නෑ
![]()
------ Post added on Jan 24, 2025 at 6:15 PM
Yako mekaෆෝන් එකක් දීපං
ඊට පස්සෙ විභාග ගැන උබට කරදර වෙන්න දෙයක් නෑ![]()
Sira idea ekak!මචන්. ඔය දරුවා හෙන වෑයමක් කරලා ක්ලාස් ගිහිල්ලා එහෙම නම් මන් නම් කියන්නේ හොඳට ද්වසක් වගේ Enjoy කරලා එන්න පුලුවන් තැනකට Gift Voucher එකක් වගේ දීපන්. Water World වගේ හරි එකක්.![]()
මහා එවුන් එයි රෙද්ද උස්සගෙන, යකො හාල් පොල් නැ පුසන්ටත් බත් දෙන්න.පූවෙක්![]()
![]()
ඉගෙන ගන්න ලමයෙක්ට සලකන එක හොන්ද කර්මයක් කැරකිලා එන හොන්ද වැඩක්.වැඩිය හිතන්න එපා පොත් පෑන් වතුර බෝතලයක් සපත්තු දෙකක් වගේ ඒවගෙන් දෙකක් අරන් දිපන්. පොත්පත් නම් රු 5000-6 දීපන් මොනා දුන්නත් ඔය බඩු දැන් ගනන්
සිරා කතාවක් කියන්නම්, දරුවන් ව අපි රැක ගන්න ඔනෙ උපරිමෙන්. මම ඉන්නෙ ඔස්ට්‍රෙලියා, මෙහෙ ඉතින් දන්නවානෙ ලමයින්ට අතක් තියන්න බැ උන් මොනා කරත් (එවා මගෙත් එක්ක බැ හැබයි ). මෙහෙ යුත් ක්‍රයිම් උත් වැඩි ඔක හින්දා තමයි.ඉගෙන ගන්න ලමයෙක්ට සලකන එක හොන්ද කර්මයක් කැරකිලා එන හොන්ද වැඩක්.
apita nam mona pakak wath hambune naha ban, api yuthu kama itu kala wage une..ත්‍රෙඩ් එක දැක්කම ඒ කාලේ මතක් උනා.
අපි ඉස්කෝලේ යන කාලේ ශිෂ්‍යත්ව ප්‍රතිපල එන දවස් මට මතකයි. ඉස්කෝලේට තමයි ප්‍රතිපල එන්නේ, ඉන්ටර්නෙට් තිබුනේ නැහැ ගොඩක් ඒවාට. ඒ කාලේ එහෙම වෙබ්සයිට් එකට ප්‍රතිපල දානවද දන්නෙත් නැහැ. හැබැයි පෙන්ටියම් 1,2 පරිඝනක තිබුනා.
ඉතින් ශිෂ්‍යත්ව ප්‍රතිපල එන දවසට ළමයිගේ අම්මලා තාත්තලා එනව ඉස්කෝලෙට. ශිෂ්‍යත්වය පාස් වෙන ළමයි ගෙදරින් එක්කන් ගිහින් ළමයි ඉල්ලන මවුන්ටන් බයිසිකල්, පෙන්ටියම් 1,2 වගේ මැෂින් අරං දෙනවා. පාස් උන ළමයි රජවරු වගේ තමයි ඉන්නේ.
අපි හිටපු ඉස්කෝලෙත් රැස්වීමක් තියලා පාස් උන ළමයි ස්ටේජ් එකට ගෙන්නලා මැඩම්, මිස්ල, සර්ලා කතා කරලා අගය කරා.
දැන් නං ප්‍රතිපල ආවම පළවෙනියා දෙවෙනියා කවුද කියලා කියන්නෙත් නෑ නේද?
හැබැයි සමහර ඉස්කෝල වල නං ශිෂ්‍යත්වය ලිව්වේ නැහැ. රෝයල් එකේ එහෙම. ආයේ ටවුන් වල තියෙන ලොකු ඉස්කෝල වල ප්‍රාථමික වල ඉන්නා ළමයිත් විභාගේ ලිව්වේ නැහැ. ඒ ඉස්කෝල ළමයිට කිව්වා විභාගේ ලියලා හම්බෙන ලකුණු අනුව ඉස්කෝල තෝරා ගන්න කියලා. නිකන්ම අදාල පෝෂක පාසලේ ද්විතීකයට යන්න තියෙන අවස්ථාව මග හැරෙයි කියලා ළමයි ලිව්වේ නැහැ. හැබැයි ඒකෙන් ළමයිට ශිෂ්‍යධාර ගන්න එක ගැටළුවක් උනා.
දැන් නං කොහොමද ඒක වෙන්නේ ?

යකො එ මගුල පාස් වුනාම කනක් ඇහිලා සැනසිල්ලෙ ඉන්න පුලුවන් නෙ, වෙන මොනාද ඔනෙ? එවා බොනස්apita nam mona pakak wath hambune naha ban, api yuthu kama itu kala wage une..![]()
Good ideapoth kiyawanawa nan poth aran diyan kiyawanna
education poth neme
oya rahas parikshaka katha wage ewwa
e dawas wala pass wela wena iskoleta yanna ona kiwwama shock una yaluwo nathi wena nisa..යකො එ මගුල පාස් වුනාම කනක් ඇහිලා සැනසිල්ලෙ ඉන්න පුලුවන් නෙ, වෙන මොනාද ඔනෙ? එවා බොනස්