5 වසරෙ ශිෂ්‍යත්වෙ පාස් උන දුවෙක්ට තෑග්ගක් කියපන්කො කලුවනේ

chirantha19890821

Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    මචන්. ඔය දරුවා හෙන වෑයමක් කරලා ක්ලාස් ගිහිල්ලා එහෙම නම් මන් නම් කියන්නේ හොඳට ද්වසක් වගේ Enjoy කරලා එන්න පුලුවන් තැනකට Gift Voucher එකක් වගේ දීපන්. Water World වගේ හරි එකක්. :unsure:
     
    • Love
    Reactions: Yin And Yang

    Sam Walton

    Well-known member
  • Feb 5, 2018
    815
    685
    93
    අපේ ගෙවල් කිට්ටුව නෑදෑ වෙන කෙනෙක්ගෙ දුවෙක්ට මචන්..
    ඒ වයසෙ උන්ට මොනව වගේ ඒවද බන් දෙන්න හොඳ?
    උබලට 5 වසරෙ දුවක්, පුතෙක් ඉන්නවනම් දන්නව ඇතිනෙ උන්ගෙ සිතුම් පැතුම්.. මට ඒව ගැන අයිඩිය එකක් නෑ

    අරන් ගිහින් දෙන්න මොකක් හරි දෙයක් කියපන්කො..
    piano
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,947
    11,381
    113
    ෆෝන් එකක් දීපං

    ඊට පස්සෙ විභාග ගැන උබට කරදර වෙන්න දෙයක් නෑ 😄

    DVD-box-set-of-Carl-Sagan-001.jpg

    ------ Post added on Jan 24, 2025 at 6:15 PM
    ෆෝන් එකක් දීපං

    ඊට පස්සෙ විභාග ගැන උබට කරදර වෙන්න දෙයක් නෑ 😄
    Yako meka 😁

    මචන්. ඔය දරුවා හෙන වෑයමක් කරලා ක්ලාස් ගිහිල්ලා එහෙම නම් මන් නම් කියන්නේ හොඳට ද්වසක් වගේ Enjoy කරලා එන්න පුලුවන් තැනකට Gift Voucher එකක් වගේ දීපන්. Water World වගේ හරි එකක්. :unsure:
    Sira idea ekak! 👍
    ------ Post added on Jan 24, 2025 at 6:34 PM
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,713
    8,468
    113
    වැඩිය හිතන්න එපා පොත් පෑන් වතුර බෝතලයක් සපත්තු දෙකක් වගේ ඒවගෙන් දෙකක් අරන් දිපන්. පොත්පත් නම් රු 5000-6 දීපන් මොනා දුන්නත් ඔය බඩු දැන් ගනන්
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,947
    11,381
    113
    වැඩිය හිතන්න එපා පොත් පෑන් වතුර බෝතලයක් සපත්තු දෙකක් වගේ ඒවගෙන් දෙකක් අරන් දිපන්. පොත්පත් නම් රු 5000-6 දීපන් මොනා දුන්නත් ඔය බඩු දැන් ගනන්
    ඉගෙන ගන්න ලමයෙක්ට සලකන එක හොන්ද කර්මයක් කැරකිලා එන හොන්ද වැඩක්.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    ත්‍රෙඩ් එක දැක්කම ඒ කාලේ මතක් උනා.

    අපි ඉස්කෝලේ යන කාලේ ශිෂ්‍යත්ව ප්‍රතිපල එන දවස් මට මතකයි. ඉස්කෝලේට තමයි ප්‍රතිපල එන්නේ, ඉන්ටර්නෙට් තිබුනේ නැහැ ගොඩක් ඒවාට. ඒ කාලේ එහෙම වෙබ්සයිට් එකට ප්‍රතිපල දානවද දන්නෙත් නැහැ. හැබැයි පෙන්ටියම් 1,2 පරිඝනක තිබුනා.

    ඉතින් ශිෂ්‍යත්ව ප්‍රතිපල එන දවසට ළමයිගේ අම්මලා තාත්තලා එනව ඉස්කෝලෙට. ශිෂ්‍යත්වය පාස් වෙන ළමයි ගෙදරින් එක්කන් ගිහින් ළමයි ඉල්ලන මවුන්ටන් බයිසිකල්, පෙන්ටියම් 1,2 වගේ මැෂින් අරං දෙනවා. පාස් උන ළමයි රජවරු වගේ තමයි ඉන්නේ.

    අපි හිටපු ඉස්කෝලෙත් රැස්වීමක් තියලා පාස් උන ළමයි ස්ටේජ් එකට ගෙන්නලා මැඩම්, මිස්ල, සර්ලා කතා කරලා අගය කරා.

    දැන් නං ප්‍රතිපල ආවම පළවෙනියා දෙවෙනියා කවුද කියලා කියන්නෙත් නෑ නේද?

    හැබැයි සමහර ඉස්කෝල වල නං ශිෂ්‍යත්වය ලිව්වේ නැහැ. රෝයල් එකේ එහෙම. ආයේ ටවුන් වල තියෙන ලොකු ඉස්කෝල වල ප්‍රාථමික වල ඉන්නා ළමයිත් විභාගේ ලිව්වේ නැහැ. ඒ ඉස්කෝල ළමයිට කිව්වා විභාගේ ලියලා හම්බෙන ලකුණු අනුව ඉස්කෝල තෝරා ගන්න කියලා. නිකන්ම අදාල පෝෂක පාසලේ ද්විතීකයට යන්න තියෙන අවස්ථාව මග හැරෙයි කියලා ළමයි ලිව්වේ නැහැ. හැබැයි ඒකෙන් ළමයිට ශිෂ්‍යධාර ගන්න එක ගැටළුවක් උනා.
    දැන් නං කොහොමද ඒක වෙන්නේ ?
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,947
    11,381
    113
    ඉගෙන ගන්න ලමයෙක්ට සලකන එක හොන්ද කර්මයක් කැරකිලා එන හොන්ද වැඩක්.
    සිරා කතාවක් කියන්නම්, දරුවන් ව අපි රැක ගන්න ඔනෙ උපරිමෙන්. මම ඉන්නෙ ඔස්ට්‍රෙලියා, මෙහෙ ඉතින් දන්නවානෙ ලමයින්ට අතක් තියන්න බැ උන් මොනා කරත් (එවා මගෙත් එක්ක බැ හැබයි ). මෙහෙ යුත් ක්‍රයිම් උත් වැඩි ඔක හින්දා තමයි.
    අපෙ දුවට, එයාගෙ යලුවොන්ට බුලි කරන කට්ටියක් හිටියා (හත වසරා, ටිචට කියන්න කිව්වුවා. මම කියලා තියෙන්නෙ බුලි කරන එකාට දමලා ගහපන්, බොතලය්කින් හැරි ගහපන් මම ඔයාගෙ පැත්ත ගැන්නෙ (මොකද මගෙ දුව හරි අහින්සකයි ). ටිචට කියලා හරි ගිහින් නැ, උන් ගෙම ඉල්ලලා ටිචට කියන එවුන්ගෙ කියලා බය කරා. දවසක් දුව පෙන්නුවා "අරු තමයි" කියල. මම බැහලා ගිහින් කිව්වුආ (සින්හලෙන් කියන්නම්, එක තමයි ඔලුඅවෙ තිබ්බෙ කියන්න ඉන්ග්‍රිසියෙන්). ම්මා කිව්වුවෙ "අඩො තොද මගෙ දුවට එයාගෙ යාලුවොන්ට බුලි කරෙ? උම්බද එ බුලි ගෘප් එකෙ ලොක්කා, අඩො උම්බ හරි උම්බෙ යලුවෙක් හරි මගෙ දුවට හරි එයාගෙ යලුවොන්ට බුලි කරලා තිබ්බොත් උම්බට තමයි උත්තර දෙන්න වෙන්නෙ කියලා..එදායින් පස්සෙ බුලි නැ
    කියන්න ඔනෙ වුනෙ අහින්සක ලමයින්ව උපරිමයෙන් රැකගන්න ඔනෙ. ඔය lgbt අරකයි මෙකයි ඔක්කොම යක්කු
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,014
    12,102
    113
    ත්‍රෙඩ් එක දැක්කම ඒ කාලේ මතක් උනා.

    අපි ඉස්කෝලේ යන කාලේ ශිෂ්‍යත්ව ප්‍රතිපල එන දවස් මට මතකයි. ඉස්කෝලේට තමයි ප්‍රතිපල එන්නේ, ඉන්ටර්නෙට් තිබුනේ නැහැ ගොඩක් ඒවාට. ඒ කාලේ එහෙම වෙබ්සයිට් එකට ප්‍රතිපල දානවද දන්නෙත් නැහැ. හැබැයි පෙන්ටියම් 1,2 පරිඝනක තිබුනා.

    ඉතින් ශිෂ්‍යත්ව ප්‍රතිපල එන දවසට ළමයිගේ අම්මලා තාත්තලා එනව ඉස්කෝලෙට. ශිෂ්‍යත්වය පාස් වෙන ළමයි ගෙදරින් එක්කන් ගිහින් ළමයි ඉල්ලන මවුන්ටන් බයිසිකල්, පෙන්ටියම් 1,2 වගේ මැෂින් අරං දෙනවා. පාස් උන ළමයි රජවරු වගේ තමයි ඉන්නේ.

    අපි හිටපු ඉස්කෝලෙත් රැස්වීමක් තියලා පාස් උන ළමයි ස්ටේජ් එකට ගෙන්නලා මැඩම්, මිස්ල, සර්ලා කතා කරලා අගය කරා.

    දැන් නං ප්‍රතිපල ආවම පළවෙනියා දෙවෙනියා කවුද කියලා කියන්නෙත් නෑ නේද?

    හැබැයි සමහර ඉස්කෝල වල නං ශිෂ්‍යත්වය ලිව්වේ නැහැ. රෝයල් එකේ එහෙම. ආයේ ටවුන් වල තියෙන ලොකු ඉස්කෝල වල ප්‍රාථමික වල ඉන්නා ළමයිත් විභාගේ ලිව්වේ නැහැ. ඒ ඉස්කෝල ළමයිට කිව්වා විභාගේ ලියලා හම්බෙන ලකුණු අනුව ඉස්කෝල තෝරා ගන්න කියලා. නිකන්ම අදාල පෝෂක පාසලේ ද්විතීකයට යන්න තියෙන අවස්ථාව මග හැරෙයි කියලා ළමයි ලිව්වේ නැහැ. හැබැයි ඒකෙන් ළමයිට ශිෂ්‍යධාර ගන්න එක ගැටළුවක් උනා.
    දැන් නං කොහොමද ඒක වෙන්නේ ?
    apita nam mona pakak wath hambune naha ban, api yuthu kama itu kala wage une.. :(
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,947
    11,381
    113
    apita nam mona pakak wath hambune naha ban, api yuthu kama itu kala wage une.. :(
    යකො එ මගුල පාස් වුනාම කනක් ඇහිලා සැනසිල්ලෙ ඉන්න පුලුවන් නෙ, වෙන මොනාද ඔනෙ? එවා බොනස්
     
    • Like
    Reactions: Yin And Yang

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,014
    12,102
    113
    යකො එ මගුල පාස් වුනාම කනක් ඇහිලා සැනසිල්ලෙ ඉන්න පුලුවන් නෙ, වෙන මොනාද ඔනෙ? එවා බොනස්
    e dawas wala pass wela wena iskoleta yanna ona kiwwama shock una yaluwo nathi wena nisa..
    ekata dan podi ewun dream karanne iskole nemei lankaweth inne nathuwa rata paninna..