5 ශිශ්‍යත්වෙට ලකුනු කීයක් ගත්තද? මොනවද තෑගි ලැබුනේ?

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,896
    113
    Fantasy
    ඔන්න එලකිරි කොල්ලනේ ශිශ්‍යත්ව ප්‍රතිපල ආපු හින්දා අලුත් ත්‍රෙඅඩ් එකක් පටන් ගන්න හිතුවා.
    1. ඔ‍යාලා 5 වසර ශිශ්‍යත්වෙට ලකුනු කීයක් ගත්තද?
    2. ඔයාලගේ කඩයිම් ලකුන කීයද?
    3. ගෙදරින් තෑගි හම්බුනානම් ඒ මොනවද?(තෑග්ග තාත්තගෙන් ගුටියක් උනත් කමක් නෑ:D)

    මගේ 155 i. 133න් වගේ බැලුවේ මතක විදිහට.

    තෑග්ග තමයි :love::love::love:
    1605499964871.jpeg
     

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    165යි, මම ගිය පොඩි ඉස්කොලෙ හතරවෙනියට ලකුණු තිබුනෙ මට. මාත් එක්ක 10ක් පාස්. මමයි තව එක කොල්ලෙකුයි විතරයි ගමේ ඉස්කොලෙට යන්න ඉතුරුවුනේ. පාස් කොල්ලො ආනන්ද, DS ගියා. කෙල්ලො විශාකා ගියා. අන්තිමට කැම්පස් ගියේ ගමේ පොඩි ඉස්කෝලෙ ගිය මම පමණයි :ROFLMAO: .

    මට බයිසිකලයක් තෑගි ලැබුන.
     

    Sutin

    Well-known member
  • Sep 23, 2016
    1,165
    1,035
    113
    Dukganna walawwa, Mahanuwara
    ඔන්න එලකිරි කොල්ලනේ ශිශ්‍යත්ව ප්‍රතිපල ආපු හින්දා අලුත් ත්‍රෙඅඩ් එකක් පටන් ගන්න හිතුවා.
    1. ඔ‍යාලා 5 වසර ශිශ්‍යත්වෙට ලකුනු කීයක් ගත්තද? 144
    2. ඔයාලගේ කඩයිම් ලකුන කීයද? 144
    3. ගෙදරින් තෑගි හම්බුනානම් ඒ මොනවද?(තෑග්ග තාත්තගෙන් ගුටියක් උනත් කමක් නෑ:D) DSI Sana shoes 2k,

    wifeuth 144i aran tiyenne, mekita hena gift tikak hambawela yako,
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    ලකුණු : 156
    කඩඉම් ලකුණු : 121
    හම්බවෙච්චි දේවල් : කැසියෝ ඩිජිටල් ඔරලෝසුවකුයි , හෑන්ඩ් හෙල්ඩ් වීඩියෝ ගේම් එකකුයි....
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    Shishathwe kale 1979...denata 41yrs walata kalin.
    E kaale wibhaga 2k thibuna. Palaweni eka pass / Fail witharai denne.
    Deweni eka pass wunama lakunu denawa.
    Mata 152i..Iskolenma dennai pass. Cut-off eka 150 wage mathaka.
    Theggata lebune Parker Theentha pen ekak.
    Aluth iskolayak lebuna.
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,210
    198,865
    113
    Colombo, Sri Lanka
    පාස් උනා තෑග්ගට අයියා බයිසිකලයක් අරන් දුන්නා. කලින් කියලා තිබුනේ නැති නිසා තෑග්ග දැක්කම ලොකු සතුටක් දැනුනා. අලුත් ඉස්කොලයකුත් හම්බ උණා. ලකුණු නම් මතක නෑ.