5 ශිශ්‍යත්වෙට ලකුනු කීයක් ගත්තද? මොනවද තෑගි ලැබුනේ?

Hackytechie

Well-known member
  • Jul 15, 2020
    417
    775
    93
    හෙන ලොකු result එකක් තිබ්බ තඩි rank එකක් පිටින්. තෑගි නම් මොකුත් හම්බුනේ නැහැ.
    අපේ අම්ම කිව්වා තෑගි ගන්න සල්ලි තියෙනවා නම් උඹ ලකුණු ගන්න ඕන කිය කිය blackmail කරන්නේ නැහැ, උඹට කලින් ම අරන් දෙනවා කියල.
    හැබැයි අපරාදේ කියන්න බැහැ අපේ තාත්ත නම් උදේ පාන්දරම බීල ගිහින් උගේ හතුරෝ කීප දෙනෙකුටම හූ කියල උන්ගේ ළමයි bite එකට අරන් වලි දාගෙන තිබ්බ.

    Edit : දැන් මතක් වුනේ ඉස්කෝලෙන් certificate එකක හම්බුනා. අසරණය paw කියල බැංකුවකින් සල්ලි ටිකක් හම්බුනා.

    Bumper
    ------ Post added on Feb 10, 2021 at 9:12 PM
     
    Last edited: