2004 neda132i 133n baluwegedara un maran kaapu nathi tika witharai
![]()


umba bright case ekak wenna oni...Yako mata 2006 AL rank dala campus select unama thamai P4 machine ekak hambune. Umbata e auruddema shishathye pass unama ekak hambela.
me mata sissatheta hambechcha jathiye ekak. E kaale dream eka thamai. 1997 da 1998 da koheda. lakunu ekasiya heththa ganak thibuna. cutoff mathaka ne.
View attachment 102711
adoo matath okamai kiuwe. 121 gatte 129 tamai pass mark ekafail. meeta wada hodai harakek haduwanam kiyala ahagatta.
- ලකුණු: 96
- කඩයිම් ලකුණ: 132 (2004)
- මුකුත් ලැබුනේ නැහැ..බැන්නෙත් නැහැ..ශිෂ්‍යත්වයට කලින් දවසේ Sri Lanka vs South Africa Test Series එකේ දෙවෙනි මැච් එකේ හතරවෙනි දවස..ඒකත් බල බල හිටියා..ඉතින් පාස් වෙයිද කියහංකෝ..ශිෂ්‍යත්වය ලියලා ගෙදර ඇවිල්ලත් මැච් එකේ අන්තිම session එක බැලුවා..චමින්ද වාස් ලකුණු 29 ට විකට් හයක් ගත්තා..ලංකාව පළවෙනි පාරට South Africa ට එරෙහිව ටෙස්ට් සීරීස් එකක් දින්නා..ඔය වගේ විශේෂ අවස්තා මිස් කරගන්න පුලුවන්ද බන්, ශිෂ්‍යත්වේ වගේද මැච් එක..



2004 kadala ate tharam toothpaste dapu collone me![]()
කෝ ඒක?pass une na. bicyle ekak aran dunna![]()
haha 160i,ඔන්න එලකිරි කොල්ලනේ ශිශ්‍යත්ව ප්‍රතිපල ආපු හින්දා අලුත් ත්‍රෙඅඩ් එකක් පටන් ගන්න හිතුවා.

