na oya board eka 5.1 support naha.
මචන්ලා මේ කැ*යෝ මට මේක විකුණුවේ 5.1 කියලනේ බන් ,750 විතර sound card තියෙනවද බන් ???
අඩෝ මන් ගන්න යන 5.1 සබ් එකේ තියෙන්නේ එක ජැක් එකයි නේ බන්

na oya board eka 5.1 support naha.
5.1 enawa nam Black, Green, Orange ports/jack 3 thiyenna ona
මචන්ලා මේ කැ*යෝ මට මේක විකුණුවේ 5.1 කියලනේ බන් ,750 විතර sound card තියෙනවද බන් ???


Orange wenuwata Pink and Green to Green...... Mage weda karanawa.... 


ah ehema weda karanawa nam ithin mic & line-in ports deka nathi wenawaneMachanlaa Dg41rq board eke weda karanawa 5.1..... Ekama case eka thiyenne meke Black port eka wenuwata thiyenne Light blueOrange wenuwata Pink and Green to Green...... Mage weda karanawa....
![]()

ah ehema weda karanawa nam ithin mic & line-in ports deka nathi wenawane
pc eke front panel thiyenawa nam hodai. nathnam ithin sorry.com thama



Ow e case eka thiyenawa..... Mama hithanawa muta front panel ekak thiyenawa kiyala...............![]()
umba ganna eka dolby pro logic I , II , neme dolby pro logic system wala
witharai 3k input thiyenne dolby pro logic system enne audio system & home theater wala witharai ewinuth hoda branded ewage witharai. ewagema dolby pro logic system ganan aduma 30 n uda![]()
අඩො මචන් මගෙ තියෙන්නෙත් intel DG 41 wv එකක් තමයි මන් ගහල තියෙන්නෙත් 5.1
මචන් realtek HD audio manger එකට ගිහින් එකෙ 5.1 Select කරපන් කරල හරියට SUB එක Connect කරපන් එලකිරි වගෙ බඩු වැඩ
Pink = Center/sub
Green = Front Sp
Blue = Rear Sp
for any help leave a message Machan![]()
මේකට හෝම් තියටර් එකක පිකර් ටික සෙට් කොරොත් වැඩ කරයිදmachan 5.1 kiyanne speaker 5 k thiyenawata wath 5.1 kiyala gahala
thiyenawata wath neme dolby decoder ekakin 5.1ch , 7.1ch , 12.ch walata
kadala dena processor ekak thiyena eanuwa hadapu sound system walat rs hath atadahe ewage oya kiyana dewal na machan godak un owa dan na math ananthawath kiyala thiyenawa therum ganna ekek nam na
dolby decoder IC ekama rs 5000 kata wedi decoder box ekak 25 ta wedi![]()
![]()
හැම එකම එහෙම කරන්න පුලුවන් හැබැයි එතකොට මයික් එකක් පාවිච්චි කරන්න බැ
මයික් එකත් අවුට් එකක් විදියට වෙනස් කරගන්න ඔනෙ
බලපන් ප්රොන්ට් පැනල කියලා මගුලක් තියෙනවා අන්න ඒ විදියට මදර් බෝර්ඩ් එකෙන් එලියට හෙඩෆෝන්, ම්යික් ගන්න ක්රමයක් තියෙනවා නෙ
http://www.intel.com/content/www/us/en/motherboards/desktop-motherboards/desktop-board-dh61ww.htmlඔන් බෝර්ඩ් ආවට මේක 5.1 සපෝර්ට් නෙහැම එකම එහෙම කරන්න පුලුවන් හැබැයි එතකොට මයික් එකක් පාවිච්චි කරන්න බැ
මයික් එකත් අවුට් එකක් විදියට වෙනස් කරගන්න ඔනෙ
බලපන් ප්රොන්ට් පැනල කියලා මගුලක් තියෙනවා අන්න ඒ විදියට මදර් බෝර්ඩ් එකෙන් එලියට හෙඩෆෝන්, ම්යික් ගන්න ක්රමයක් තියෙනවා නෙ
![]()

ඔන් බෝර්ඩ් ආවට මේක 5.1 සපෝර්ට් නෙහැම එකම එහෙම කරන්න පුලුවන් හැබැයි එතකොට මයික් එකක් පාවිච්චි කරන්න බැ
මයික් එකත් අවුට් එකක් විදියට වෙනස් කරගන්න ඔනෙ
බලපන් ප්රොන්ට් පැනල කියලා මගුලක් තියෙනවා අන්න ඒ විදියට මදර් බෝර්ඩ් එකෙන් එලියට හෙඩෆෝන්, ම්යික් ගන්න ක්රමයක් තියෙනවා නෙ
![]()