5.1 BIG HELP

cha_sl

Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    43
    Colombo
    මචන්ලා,
    මට Creative 5.1 Surround Sound Speakers SBS A520 එක ලැප්ටොප් එකට ගහන්න පුළුවන් විදියක් කියනවද,
    මේක anything.lk එකේ 8850/- කට තියනවා.
    මේකෙත් ජැක 3ක් එනවා මම දන්න හැටියට, මගේ ලැප්ටොප් එකේ mic,headphone විතරයි තියෙන්නේ,
    මොකක් හරි කන්වර්ටර් එකක් ඇති කියල මම හිතනවා headphone එක lines 3 කට කඩන්න,
    අන්න ඒ converter එක මොකක්ද කියල පුලුවන්නං හොයල දෙනවද.

    මෙන්න මේක තමයි මචන්..

    creative-sbs-a520.jpg
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    SBS හරි නැහැ කියල මම දැක්ක කීප දෙනෙක් කියල තියෙනවා බන් :(
    එළකිරි එකේ සබ් ගැන දාපු ත්‍රෙඩ් වල
    Creative Subwoofer Inspire 5.1 T6160
    මේක හොදයිලු නේද
     
    kasun.madhusanka

    Well-known member
  • Nov 17, 2008
    7,779
    134
    63

    me tiyenne connector eka
    gold-plated-3-5mm-stereo-audio-jack-splitter-y-cable-white_sexkqh1318930289249.jpg
     
    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    43
    Colombo
    SBS හරි නැහැ කියල මම දැක්ක කීප දෙනෙක් කියල තියෙනවා බන් :(
    එළකිරි එකේ සබ් ගැන දාපු ත්‍රෙඩ් වල
    Creative Subwoofer Inspire 5.1 T6160
    මේක හොදයිලු නේද

    ඕක SBS එකට වඩා ගණන් මචන්, අනෙක ඔය මගුලෙත් ජැක් 3ක් එක්නව, කොහොමෙයි ලැප්ටොප් එකට ගහන්නේ?
     
    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    43
    Colombo
    me tiyenne connector eka
    gold-plated-3-5mm-stereo-audio-jack-splitter-y-cable-white_sexkqh1318930289249.jpg

    ඕක හරියන එකක් නැහැ මචෝ, ඕක ගැහුවොත් middle එක වැඩ නැති වෙයි මයේ හිතේ.
    අනෙක ඔය වයර් කෑල්ලකින් මම හිතන්නේ නැහැ 5.1 දෙන්න පුළුවන් කියල. අනෙක ජැක් 3ක් ඕනේ.
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මම හිතන්නෙ පුලුවන්:baffled:

    Jack Retasking tiyenawanam aulak nathuwa gahaganna puluwan
    මම දන්නෙ නැ උබ කියන එක:P අනෙ මන්දා බන් ඔවා මහ විකාර වැඩ අපි වගෙ නොමල් 2.1 එකක් පාවිච්චි කලා නම් හරි:nerd:

    man ganda yana sub eke enne 1 jack ekai ban , ethakota kohomada ban ??? jack 3ne 5.1 eken ena surround sounds enawada
    බබා කිව්ව වගෙ ඕක ස්ටිරියො බන්:sorry: ජැක් එකකින් චැනල් 2යි නෙ දෙන්නෙ:D සමහර විට උබෙ සබ් එක ඔය චැනල් දෙක බෙදනවා ඇති 5.1 විදියට :nerd: ඕක ගන්න එපා බන් :dull:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඕක SBS එකට වඩා ගණන් මචන්, අනෙක ඔය මගුලෙත් ජැක් 3ක් එක්නව, කොහොමෙයි ලැප්ටොප් එකට ගහන්නේ?
    ගොඩක් උන් එක තමයි හොදයි කිව්වේ
    මමත් දැක්ක අරකෙ ඔය ඩීල් එක

    kasun.madhusanka

    Well-known member
  • Nov 17, 2008
    7,779
    134
    63
    ඕක හරියන එකක් නැහැ මචෝ, ඕක ගැහුවොත් middle එක වැඩ නැති වෙයි මයේ හිතේ.
    අනෙක ඔය වයර් කෑල්ලකින් මම හිතන්නේ නැහැ 5.1 දෙන්න පුළුවන් කියල. අනෙක ජැක් 3ක් ඕනේ.

    nathnam wena widiyak na bn. ube lap eke headphone and mic ne tiyenne.
    sub eken ena rear and front 2 oya cable ekata gahala connector eka ube headphone port ekata gahala. ube sub eken ena center cable eka lap eke mic port ekata gahala jack retasking walin Center speaker hadanna tiyenne

    habai ithin true 5.1 experience eka ganna ba. ubata oka kohomahari gahaganna widiyak kiuwe mama danna widiyata
     
    kasun.madhusanka

    Well-known member
  • Nov 17, 2008
    7,779
    134
    63
    මම හිතන්නෙ පුලුවන්:baffled:

    මම දන්නෙ නැ උබ කියන එක:P අනෙ මන්දා බන් ඔවා මහ විකාර වැඩ අපි වගෙ නොමල් 2.1 එකක් පාවිච්චි කලා නම් හරි:nerd:

    බබා කිව්ව වගෙ ඕක ස්ටිරියො බන්:sorry: ජැක් එකකින් චැනල් 2යි නෙ දෙන්නෙ:D සමහර විට උබෙ සබ් එක ඔය චැනල් දෙක බෙදනවා ඇති 5.1 විදියට :nerd: ඕක ගන්න එපා බන් :dull:
    realtek control panel ekata gihin jack wala pics tikak wage tiyenne bn. ethanin apita one jack eka uda right click kerala jack eka retask keranna puluwan

    a kiuwe ban api kiyamu dan ubata front speakers tiyena port eka rear speakers keraganna oni kiyala. aken keranne a wade.
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මචන්ලා,
    මට Creative 5.1 Surround Sound Speakers SBS A520 එක ලැප්ටොප් එකට ගහන්න පුළුවන් විදියක් කියනවද,
    මේක anything.lk එකේ 8850/- කට තියනවා.
    මේකෙත් ජැක 3ක් එනවා මම දන්න හැටියට, මගේ ලැප්ටොප් එකේ mic,headphone විතරයි තියෙන්නේ,
    මොකක් හරි කන්වර්ටර් එකක් ඇති කියල මම හිතනවා headphone එක lines 3 කට කඩන්න,
    අන්න ඒ converter එක මොකක්ද කියල පුලුවන්නං හොයල දෙනවද.

    මෙන්න මේක තමයි මචන්..

    කසුන් කිව්ව විදිය තමයි:yes: ගොඩක් එවුන් කරන්නෙ ඔය කනෙක්ටර් එක ගහල තමයි 7.1 වගෙ එවත් සැට් කරන්නෙ :eek: ඔය ක්‍රමෙට 5.1 වල මහගු පල නෙලාගන්න නම් ලැබෙන්නෙ නැ:lol: එත් කරනන් දෙයක් නැති ක්මට කරන්නෙ ඕක තමයි:(

    creative-sbs-a520.jpg

    :sorry:තමයි:P
     
    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    43
    Colombo
    nathnam wena widiyak na bn. ube lap eke headphone and mic ne tiyenne.
    sub eken ena rear and front 2 oya cable ekata gahala connector eka ube headphone port ekata gahala. ube sub eken ena center cable eka lap eke mic port ekata gahala jack retasking walin Center speaker hadanna tiyenne

    habai ithin true 5.1 experience eka ganna ba. ubata oka kohomahari gahaganna widiyak kiuwe mama danna widiyata

    මචන්ලා.., මට මෙහෙම සීන් එකක් හම්බුනා,

    http://www.ebay.com/itm/Zalman-ZM-R...pt=US_Sound_Card_External&hash=item416e03569a

    ZM-RSSC_02_b.jpg

    ZMRSSCdisplay.jpg

    මේකෙත් quality එක ගැන නං හෙන සැකයි.. අනෙක Windows 8 වලට වැඩද දන්නේ නෑ මේ මගුල, ගෙනල්ල හෙන පරිප්පුවක් කන්න වෙයිද දන්නේ නෑ.
     
    Last edited:

    kasun.madhusanka

    Well-known member
  • Nov 17, 2008
    7,779
    134
    63
    මචන්ලා.., මට මෙහෙම සීන් එකක් හම්බුනා,

    http://www.ebay.com/itm/Zalman-ZM-R...pt=US_Sound_Card_External&hash=item416e03569a

    ZM-RSSC_02_b.jpg

    ZMRSSCdisplay.jpg

    මේකෙත් quality එක ගැන නං හෙන සැකයි.. අනෙක Windows 8 වලට වැඩද දන්නේ නෑ මේ මගුල, ගෙනල්ල හෙන පරිප්පුවක් කන්න වෙයිද දන්නේ නෑ.

    aka thamai ithin scene eka
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    realtek control panel ekata gihin jack wala pics tikak wage tiyenne bn. ethanin apita one jack eka uda right click kerala jack eka retask keranna puluwan

    a kiuwe ban api kiyamu dan ubata front speakers tiyena port eka rear speakers keraganna oni kiyala. aken keranne a wade.
    ඔව් ඔව් මචන්:yes:දැන් සබ් මයික් හෙඩ් ෆොන් සෙට් කරලා තියෙන්නෙ එහෙමයි:yes:
    මගෙ නම් ෆ්‍රොන්ට් පැනල් කියන එක ලා පාටට තියෙන්නෙ(කිලිකබ්ල් නැ) මොකද මගෙ මදර් බොර්ඩ් එකට එවා සෙට් කරලා නැ:( එකෙන් හෙඩ් ෆොන් එකෙ සවුන්ඩ්න්ස් නම් පට්ට චා:eek:

    මචන්ලා.., මට මෙහෙම සීන් එකක් හම්බුනා,
    මේකෙත් quality එක ගැන නං හෙන සැකයි.. අනෙක Windows 8 වලට වැඩද දන්නේ නෑ මේ මගුල, ගෙනල්ල හෙන පරිප්පුවක් කන්න වෙයිද දන්නේ නෑ.
    මෙක තියෙන්න්නෙත් අපි පිසි එකකට සවුන්ඩ් කාර්ඩ් එකක් ගැහනවා වගෙ තාකශනයක් තම්යි:yes:අනිවා උබට ඔනෙ දෙ මෙකෙන් වෙනවා:)මේකෙ කොලිටි එක ගැන නම් දන්නෙ නැ:confused: ටිකක් හොයලා බලලා හොද එකක් ගන්න;)
    ජයවේවා
    11.gif
     
    320kanishka

    Well-known member
  • Mar 11, 2010
    1,237
    383
    83
    In Your Heart
    ado me ahapanko man ganda yana sub eke enne 1 jack ekai ban , ethakota kohomada ban ??? jack 3ne 5.1 eken ena surround sounds enawada

    :confused::confused::confused::confused::confused::confused::confused::confused::confused:

    එකනන් මන් හරියටම දන්නෙ නැ බන් මන් දැකල තියෙන හැම 5.1 SUB එකෙම 3ක් එනව ඔයාගෙ සීන් එක අලුත් එකක් ද දන්නෙ නැ

    මොකක්ද ඔයා ගන්න යන මොඩෙල් එක

    මගෙ තියෙන්නෙ මෙක ෆුල් දැම්මම වීදුරු හෙලවෙනව ( intex IT4650)

    intex-500x500.jpg

    http://www.intextechnologies.com/we...eakers&subcat1=MM.Spk 5.1&pro_name=IT 4650 FM
     
    Last edited: