Stereo Widiyatane Ban Ethakota Gahanna Wenneman ganda yana sub eke enne 1 jack ekai ban , ethakota kohomada ban ??? jack 3ne 5.1 eken ena surround sounds enawada
Stereo Widiyatane Ban Ethakota Gahanna Wenneman ganda yana sub eke enne 1 jack ekai ban , ethakota kohomada ban ??? jack 3ne 5.1 eken ena surround sounds enawada
SBS හරි නැහැ කියල මම දැක්ක කීප දෙනෙක් කියල තියෙනවා බන්මචන්ලා,
මට Creative 5.1 Surround Sound Speakers SBS A520 එක ලැප්ටොප් එකට ගහන්න පුළුවන් විදියක් කියනවද,
මේක anything.lk එකේ 8850/- කට තියනවා.
මේකෙත් ජැක 3ක් එනවා මම දන්න හැටියට, මගේ ලැප්ටොප් එකේ mic,headphone විතරයි තියෙන්නේ,
මොකක් හරි කන්වර්ටර් එකක් ඇති කියල මම හිතනවා headphone එක lines 3 කට කඩන්න,
අන්න ඒ converter එක මොකක්ද කියල පුලුවන්නං හොයල දෙනවද.
මෙන්න මේක තමයි මචන්..
![]()

මචන්ලා,

SBS හරි නැහැ කියල මම දැක්ක කීප දෙනෙක් කියල තියෙනවා බන්
එළකිරි එකේ සබ් ගැන දාපු ත්රෙඩ් වල
Creative Subwoofer Inspire 5.1 T6160
මේක හොදයිලු නේද
me tiyenne connector eka
![]()
මම හිතන්නෙ පුලුවන්http://www.intel.com/content/www/us/en/motherboards/desktop-motherboards/desktop-board-dh61ww.html
Meketh Ehema Karanna Puluwanda![]()

මම දන්නෙ නැ උබ කියන එකJack Retasking tiyenawanam aulak nathuwa gahaganna puluwan
අනෙ මන්දා බන් ඔවා මහ විකාර වැඩ අපි වගෙ නොමල් 2.1 එකක් පාවිච්චි කලා නම් හරි
බබා කිව්ව වගෙ ඕක ස්ටිරියො බන්man ganda yana sub eke enne 1 jack ekai ban , ethakota kohomada ban ??? jack 3ne 5.1 eken ena surround sounds enawada
ජැක් එකකින් චැනල් 2යි නෙ දෙන්නෙ
සමහර විට උබෙ සබ් එක ඔය චැනල් දෙක බෙදනවා ඇති 5.1 විදියට
ඕක ගන්න එපා බන් 
ගොඩක් උන් එක තමයි හොදයි කිව්වේඕක SBS එකට වඩා ගණන් මචන්, අනෙක ඔය මගුලෙත් ජැක් 3ක් එක්නව, කොහොමෙයි ලැප්ටොප් එකට ගහන්නේ?
ඕක හරියන එකක් නැහැ මචෝ, ඕක ගැහුවොත් middle එක වැඩ නැති වෙයි මයේ හිතේ.
අනෙක ඔය වයර් කෑල්ලකින් මම හිතන්නේ නැහැ 5.1 දෙන්න පුළුවන් කියල. අනෙක ජැක් 3ක් ඕනේ.
realtek control panel ekata gihin jack wala pics tikak wage tiyenne bn. ethanin apita one jack eka uda right click kerala jack eka retask keranna puluwanමම හිතන්නෙ පුලුවන්
මම දන්නෙ නැ උබ කියන එකඅනෙ මන්දා බන් ඔවා මහ විකාර වැඩ අපි වගෙ නොමල් 2.1 එකක් පාවිච්චි කලා නම් හරි
![]()
බබා කිව්ව වගෙ ඕක ස්ටිරියො බන්ජැක් එකකින් චැනල් 2යි නෙ දෙන්නෙ
සමහර විට උබෙ සබ් එක ඔය චැනල් දෙක බෙදනවා ඇති 5.1 විදියට
ඕක ගන්න එපා බන්
මචන්ලා,
මට Creative 5.1 Surround Sound Speakers SBS A520 එක ලැප්ටොප් එකට ගහන්න පුළුවන් විදියක් කියනවද,
මේක anything.lk එකේ 8850/- කට තියනවා.
මේකෙත් ජැක 3ක් එනවා මම දන්න හැටියට, මගේ ලැප්ටොප් එකේ mic,headphone විතරයි තියෙන්නේ,
මොකක් හරි කන්වර්ටර් එකක් ඇති කියල මම හිතනවා headphone එක lines 3 කට කඩන්න,
අන්න ඒ converter එක මොකක්ද කියල පුලුවන්නං හොයල දෙනවද.
මෙන්න මේක තමයි මචන්..
කසුන් කිව්ව විදිය තමයිගොඩක් එවුන් කරන්නෙ ඔය කනෙක්ටර් එක ගහල තමයි 7.1 වගෙ එවත් සැට් කරන්නෙ
ඔය ක්රමෙට 5.1 වල මහගු පල නෙලාගන්න නම් ලැබෙන්නෙ නැ
එත් කරනන් දෙයක් නැති ක්මට කරන්නෙ ඕක තමයි
![]()
තමයි
nathnam wena widiyak na bn. ube lap eke headphone and mic ne tiyenne.
sub eken ena rear and front 2 oya cable ekata gahala connector eka ube headphone port ekata gahala. ube sub eken ena center cable eka lap eke mic port ekata gahala jack retasking walin Center speaker hadanna tiyenne
habai ithin true 5.1 experience eka ganna ba. ubata oka kohomahari gahaganna widiyak kiuwe mama danna widiyata
මචන්ලා.., මට මෙහෙම සීන් එකක් හම්බුනා,
http://www.ebay.com/itm/Zalman-ZM-R...pt=US_Sound_Card_External&hash=item416e03569a
![]()
![]()
මේකෙත් quality එක ගැන නං හෙන සැකයි.. අනෙක Windows 8 වලට වැඩද දන්නේ නෑ මේ මගුල, ගෙනල්ල හෙන පරිප්පුවක් කන්න වෙයිද දන්නේ නෑ.
ඔව් ඔව් මචන්realtek control panel ekata gihin jack wala pics tikak wage tiyenne bn. ethanin apita one jack eka uda right click kerala jack eka retask keranna puluwan
a kiuwe ban api kiyamu dan ubata front speakers tiyena port eka rear speakers keraganna oni kiyala. aken keranne a wade.
දැන් සබ් මයික් හෙඩ් ෆොන් සෙට් කරලා තියෙන්නෙ එහෙමයි
එකෙන් හෙඩ් ෆොන් එකෙ සවුන්ඩ්න්ස් නම් පට්ට චා
මෙක තියෙන්න්නෙත් අපි පිසි එකකට සවුන්ඩ් කාර්ඩ් එකක් ගැහනවා වගෙ තාකශනයක් තම්යිමචන්ලා.., මට මෙහෙම සීන් එකක් හම්බුනා,
මේකෙත් quality එක ගැන නං හෙන සැකයි.. අනෙක Windows 8 වලට වැඩද දන්නේ නෑ මේ මගුල, ගෙනල්ල හෙන පරිප්පුවක් කන්න වෙයිද දන්නේ නෑ.
අනිවා උබට ඔනෙ දෙ මෙකෙන් වෙනවා
මේකෙ කොලිටි එක ගැන නම් දන්නෙ නැ
ටිකක් හොයලා බලලා හොද එකක් ගන්න
ado me ahapanko man ganda yana sub eke enne 1 jack ekai ban , ethakota kohomada ban ??? jack 3ne 5.1 eken ena surround sounds enawada