5.1 Subwoofer Help

guyzon

Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    මම අද Microlab FC730 කියන 5.1 sub එකක් ගත්තා. Rs.14,000
    මට ඒකෙ Microlab M700 2.1 එක තරම්වත් base එක දැනෙන්නේ නෑනේ. ඒකට හේතුව මේක 5.1 නිසාද? මට මේකේ හොඳ සවුන්ඩ් එකක් ගන්න කරන්න ඕන දේවල් කියනවද 5.1 sub පාවිච්චි කරන අය. කම්පියුටර් එකට ගහලා sub එකේ උපරිම performance ගන්නේ කොහොමද?


    loa-vi-tinh-microlab-subwoofer-fc730-fc-730-51_360.jpg