5.1 Subwoofer system for PC

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    5.1 Aragena wadak na ban, 5.1 Audio thiyana content adui, eka nisa 2.1 hoda ekak ganin

    mamat gaththa 5.1 ekak den eke serama speakers tika eka uda eka thiyala thiyanawa, ahannet idala hitala,
     

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    මාත් 5.1 use කරන්නේ. මටනම් එපා වුනා. අන්තිමට මට තේරුනේ මෙන්න මේ වගේ දෙයක්.

    අපි බලන movies 5.1 support වෙන්න ඕනේ. එහෙම ඒවා හොයා ගන්න හරි අමාරුයි. මට original DVD එකක් සෙට් වුනා. එකනම් surround sound වැඩ.
     

    chamiakora

    Active member
  • Mar 13, 2015
    814
    171
    43
    ඩෙව් රූම් එකේ
    2.1 ganin machan.. 5.1 wala kiyana tharam loku sellamak na..

    man awrudu 2.5 walata withara kalin gaththa sonicgear enzo 500 eka 5.5K wage.. 2.1 patta..

    l60429.jpg


    me awrudde mula aiyata aran dunna microlab T10 ekath suppa.. 13.5K wage una


    TB1DwsYHpXXXXaZaXXXXXXXXXXX_!!0-item_pic.jpg_400x400.jpg
     
    Last edited:

    crashzone

    Well-known member
  • Jun 6, 2008
    2,945
    175
    63
    මාත් 5.1 use කරන්නේ. මටනම් එපා වුනා. අන්තිමට මට තේරුනේ මෙන්න මේ වගේ දෙයක්.

    අපි බලන movies 5.1 support වෙන්න ඕනේ. එහෙම ඒවා හොයා ගන්න හරි අමාරුයි. මට original DVD එකක් සෙට් වුනා. එකනම් surround sound වැඩ.

    music files nam 5.1 hoyaganna naa. eth movies nam enawa 5.1 wenama download karanna one. 5.1 use karana ayata hoda de thamai front speaker out eka dena rear speakers walatath realtech sound card eke ehema denna puluwas aneth ewayeth athi ethakota front sound 2 chanle rear speakers walinuth ahanna puluwan mamanam ehemai use karnne
     

    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,728
    5,214
    113
    අපේ ගෙදර
    මේ තියෙන්නේ මගේ එක... මගේ PC එකේ Sound වැඩ නෑ. USB Sound Card එකකින් අහන්නේ ඒ නිසා Sound අඩුයි වගේ.

    Logitech G51

    r2u6PrV.jpg