5.1 Subwoofer system for PC

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    මචං හොද 2.1 එකක් කියපන්කො ගන්න. මන් ගාවත් 5.1 logitech එකක් තියනවා බන්. එක කැඩිලා :(:(:(:(.. හරියට ඇහෙන්නේ නැහැ 5.1 සපෝර්ට් කරන සව්න්ඩ් කාර්ඩ් එකකුත් ගහල බැලුව
     
    Last edited:

    willpower

    Well-known member
  • Oct 21, 2011
    8,666
    5,781
    113
    Upcountry 👑
    මගේ Microlab m280
    iu
     

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    owa wadak na putha ganwa nam ganin kelinma home therter system ekak
    aduma 1000w wat tiyena
    ntuwa anik ewa quality na

    මාත් කියන්නේ ඕකම තමා. දැන් තියන ඔක්කොම ඩුප්ප බඩු.
    ඔයා බලන film එක 5.1 support නැත්තම් sub ගත්තට වැඩක් නෑ. original DVD එකක් දැම්මොත් වැඩේ හරි