මගේ තියෙන්නේ මෙන්න මේ sub එක.
හැබැයි කවදාවත් මේකේ sub එක ඇරෙන්න අනිත් සේරම ස්පීකර්ස් වැඩ කරලා නෑ. එක්කෝ ස්පීකර් එකයි නැත්තන් දෙකයි වැඩ කරන්නේ. කොච්චර ජැක් මාරු කර කර ගැහුවත් සැටිස් වෙන්න පුළුවන් මට්ටමේ සවුන්ඩ් කොලිටියක් නෑ. දැන් පාවිච්චි කරන බෝඩ් එක asus p8h61 එකක්. ඒකෙ තියෙන audio jack 3 5.1 වලට කන්වර්ට් කරන්න පුළුවන් වුනත් හරියට ඒකත් කන්වර්ට් වෙන්නේ නෑ. පස්සේ ගැහුවා මෙන්න මේ usb 5.1 sound card එක.
ඕකට එනවා මෙන්න මේ software එක.
ඕකත් එක්ක මොන සෙල්ලම දැම්මත් jack මොන අතට ගැහුවත් spaker 5 ම වැඩ කරන මට්ටමට ගන්නම බෑ. උඹල කවුරු හරි මේ ජාතියේ සවුන්ඩ් කාඩ් එකකුයි මේ ජාතියේ සබ් එකකුයි use කරලා ස්පීකර් සේරම වැඩ කරන මට්ටමේ තියෙන එකෙක් ඉන්නවද?
නැත්තන් මේක හදාගන්න විදිහක් කියහන්. අපරාදේ දැනටත් ස්පීකර් 3ක්ම මුකුත් ඇහෙන්නේ නෑ.