5.1 Subwoofer use කරන උන් වරෙල්ලකෝ..

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,203
    1
    101,022
    113
    34
    Kalutara
    මගේ තියෙන්නේ මෙන්න මේ sub එක.

    0L5OrWM.png

    හැබැයි කවදාවත් මේකේ sub එක ඇරෙන්න අනිත් සේරම ස්පීකර්ස් වැඩ කරලා නෑ. එක්කෝ ස්පීකර් එකයි නැත්තන් දෙකයි වැඩ කරන්නේ. කොච්චර ජැක් මාරු කර කර ගැහුවත් සැටිස් වෙන්න පුළුවන් මට්ටමේ සවුන්ඩ් කොලිටියක් නෑ. දැන් පාවිච්චි කරන බෝඩ් එක asus p8h61 එකක්. ඒකෙ තියෙන audio jack 3 5.1 වලට කන්වර්ට් කරන්න පුළුවන් වුනත් හරියට ඒකත් කන්වර්ට් වෙන්නේ නෑ. පස්සේ ගැහුවා මෙන්න මේ usb 5.1 sound card එක.

    DpEBU3J.png

    ඕකට එනවා මෙන්න මේ software එක.

    yhILL4v.png

    ඕකත් එක්ක මොන සෙල්ලම දැම්මත් jack මොන අතට ගැහුවත් spaker 5 ම වැඩ කරන මට්ටමට ගන්නම බෑ. උඹල කවුරු හරි මේ ජාතියේ සවුන්ඩ් කාඩ් එකකුයි මේ ජාතියේ සබ් එකකුයි use කරලා ස්පීකර් සේරම වැඩ කරන මට්ටමේ තියෙන එකෙක් ඉන්නවද?

    නැත්තන් මේක හදාගන්න විදිහක් කියහන්. අපරාදේ දැනටත් ස්පීකර් 3ක්ම මුකුත් ඇහෙන්නේ නෑ. 😣
     
    supunroxy

    Well-known member
  • Jan 4, 2014
    1,596
    3,391
    113
    Madamulana Walawwa

    5.1 Sound system ekak thibba paliyata 5.1 surrounding sounds ganna be source eka 5.1 audio output ekak denne neththam. E qwe uba film ekak balanawanam e video file eke audio 5.1 output ekak denna one.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,203
    1
    101,022
    113
    34
    Kalutara
    5.1 Sound system ekak thibba paliyata 5.1 surrounding sounds ganna be source eka 5.1 audio output ekak denne neththam. E qwe uba film ekak balanawanam e video file eke audio 5.1 output ekak denna one.
    5.1 audio කියල තියෙන ෆිල්ම් එකක් බැලුවත් එහෙම වැඩ කරන්නේ නෑනේ ස්පීකර් සේරම. 🤔
     
    supunroxy

    Well-known member
  • Jan 4, 2014
    1,596
    3,391
    113
    Madamulana Walawwa
    5.1 audio කියල තියෙන ෆිල්ම් එකක් බැලුවත් එහෙම වැඩ කරන්නේ නෑනේ ස්පීකර් සේරම. 🤔
    Samahara speakers walin kisima sound ekak enne ne kiyalada uba kiyanne koi welekawath?

    Uba film eka play karanakota 5.1 select karada player eken? Default thiyenne 2.1 godak welawata
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,203
    1
    101,022
    113
    34
    Kalutara
    mage 5.1 home theater eka connect karala tiyenne lap ekata. oketh oya case eka tibba. eq settings BASS walata dammama nam okkoma speakers walin ahenawa.
    මේකේ එහෙමවත් බෑ බන් .

    Samahara speakers walin kisima sound ekak enne ne kiyalada uba kiyanne koi welekawath?

    Uba film eka play karanakota 5.1 select karada player eken? Default thiyenne 2.1 godak welawata
    ඔව් බන් ප්ලේ කරද්දී එව්වා හදල ප්ලී කලේ. මුකුත්ම ඇහෙන්නේ නෑ. අඩුම මෙන්න මේ software එකේ මෙතන ස්පීකරෙන් ස්පීකරේට ටෙස්ට් කරන එක ප්ලේ කලාම ඇහෙන්නෙත් එකේම ස්පීකර් දෙකෙන්.ස්පීකර්ස් පහම නම් කියනවා හැබැයි ඇහෙන්නේ එකම ස්පීකර් දෙකෙන්. අනිත් තුන වැඩ කරන්නෙම නෑ.

    5Nl1WLo.png

    ------ Post added on Feb 8, 2022 at 4:38 PM
     
    • Like
    Reactions: NRTG

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381

    Play karala beluwama wena wenama play wenawada speakers on test mode ake...

    Apith use kala ..ahema aulak awe nane ban...oka nitarama 5ma weda karanne nee sub aka arenna...oke tinne surround nisa...
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,203
    1
    101,022
    113
    34
    Kalutara
    Play karala beluwama wena wenama play wenawada speakers on test mode ake...

    Apith use kala ..ahema aulak awe nane ban...oka nitarama 5ma weda karanne nee sub aka arenna...oke tinne surround nisa...
    ඒක තමා කිව්වේ ටෙස්ට් ප්ලේ එක එබුවම වෙන්නේ ස්පීකර් දෙකකින් විතරක් ඇහෙනවා center left, center right ඔහොම 5ම නම් ටික කියලා.

    What is the input?
    මොකේ IINPUT එකද?
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    5.1 audio කියල තියෙන ෆිල්ම් එකක් බැලුවත් එහෙම වැඩ කරන්නේ නෑනේ ස්පීකර් සේරම. 🤔
    එහෙම කීවාට බෑ.ෆිල්ම් එකේ විස්තර වල audio ට්‍රැක් එකේ 5.1 ද බලපන්.
    එහෙම තියෙනවා නන් ඔය මගුල් ඕනේ නැ.වැඩ.මගේ වැඩ.මං creatige sb මොකද්දෝ එකක් තියෙන්නේ

    Play karala beluwama wena wenama play wenawada speakers on test mode ake...

    Apith use kala ..ahema aulak awe nane ban...oka nitarama 5ma weda karanne nee sub aka arenna...oke tinne surround nisa...
    එහෙනන් sub එක කෙල වෙල. වැඩ කරන ස්පීකර් වැඩ නැති ස්ලොට් එකට යි.වැඩ නැති speker වැඩ කරන out එකටයි ගහල බැලුවා ද
    ------ Post added on Feb 8, 2022 at 6:56 PM
     
    • Sad
    Reactions: Heshan Daminda

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    ඒක තමා කිව්වේ ටෙස්ට් ප්ලේ එක එබුවම වෙන්නේ ස්පීකර් දෙකකින් විතරක් ඇහෙනවා center left, center right ඔහොම 5ම නම් ටික කියලා.

    මොකේ IINPUT එකද?
    Ahema wenna bee...sub akennam power denne athana aulak...nethnam oyage machine ake sound out put ake...
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,203
    1
    101,022
    113
    34
    Kalutara
    View attachment 159862

    Onna oken 5.1 select karahan, nathnm stereo witharai enne
    ස්පීකර්ස් පහේම සද්දේ ඇහෙනවා ස්පීකර්ස් දෙකකින් විතරක්.

    Ahema wenna bee...sub akennam power denne athana aulak...nethnam oyage machine ake sound out put ake...
    output එක දීලා තියෙන්නේ usb විතරයි බන්.
    ------ Post added on Feb 8, 2022 at 10:35 PM
     
    • Like
    Reactions: buddikagayan