මම මෙච්චර කල් පාවිච්චි කරේ මගේ sub එකේ කොළ පාට jack එක විතරක් sound card එකට ගහලා මොකද මට තිබ්බ P4 මැශිමේ 5.1 sounds support කරේ නෑ. මාසෙකට විතර උඩදි අලුත් මැශිමක් හදාගත්ත. ඒකේ onboard sound card එක 5.1 support කරනව කියල තිබ්බ. ඉතින් මාත් sub එකෙන් එන ඉතුරු cable දෙක (කළු,තැඹිලි) ගහල බැලුව sound කොහොමද කියල....
control panel එකෙන් check කරාම ඔක්කොම හොඳට වැඩ කරනව. එත් සින්දුවක්/ෆිල්ම් එකක් play කරාම පිටිපස්සේ speakers දෙකෙන් sounds එන්නේ නෑ.
මම internet එක පීර පීර හෙව්වා. ගොඩක් එවුන්ට මේ අවුල තිබිල තියෙනව. registry edit කරල හදන හැටි දාල තිබ්බ. ඒත් මගේ registry එක වෙනස් කරත් හරි ගියේ නෑ. දන්න කෙනෙක් ඉන්නවනන් උදව්වක් කරන්න.....

ස්තූතියි