5.1 Surround Sound

-DON-

Member
Jul 3, 2008
606
19
0
=#UndeR WorLD#+~%
okata machan room correction hadanna ona rear wala gain eka wedi karala balanna front balance wenna :yes:

room_correction.png
 
  • Like
Reactions: ncpasan

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මචන් control panel එකෙන් test කරාම ඔක්කොම speakers වලින් sounds එනව......
    media එකක් play කරද්දි තමයි පිට්පස්සේ speakers දෙකෙන් sounds එන්නේ නැත්තේ......

    image1wt0.jpg

    ALTEC LANSING 251
    නේද මේ :D:D උබ හරියට ගහලද බලපන්
    ක්‍රියේටි 5.1 එකක් යාලුවෙක්ගෙ එකක් නම් සතියක් දෙකක් මම ගහගෙන හිටිය
    වැඩ කළා බන් හොදට
    MP3 ඕනෑම එකක් ස්පිකර්ස් වලින් සවුන්ඩ්ස් ආව බන් විසි වෙන්න :sorry:
    dz77ga-70k intel බෝඩ් එකක් දැන් නම් තියෙන්නෙ
     
    Last edited:

    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    අනිවාර්යයෙන් උේ ස්පීකර් 5ම වැඩ කරන්න ඔේ එම්.පි3 එකක් දැම්මත්. මම හිතන්ේ ඩ්‍රයිවර් එේ අවුලක් ඇතේ පී4 කියලා නැහැ ගෙ නම් පරණ පීසී එකෙත් සරවුන්ඩ් වැඩ කරා ොයලා ොයලා මයි ඩ්‍රයිවර් එක දා ගත්ේ.

    pissuda ban. 5.1 wada karanna 5.1 supported MP3 or Movies ona. Creative Sound Card eke nam 2.1 eka 5.1 walata denna puluwan. eth quality na
     
    • Like
    Reactions: ncpasan

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    මට හිතෙන්නේ ඔයා 5.1 එක defult කරලා .අනක් ඒවා ඩිසේබල කරන්න
    පලවෙනි වතාවට සාමානයෙන් එහෙම කරන්න ඕනේ
    personlize sound playbak spekes set as defult karala
    anth okkoma eawa diseble karanna
    harigiyanam kiyanna mama danna eidihata hariyanwa magawa 4.1 creative ekedi
    fomat karala danakaota aniwa isala kiyapu widihata karannaone

    etapasse R ODIO MANEGER EKEN 5.1 DENNA
    ITA PASSE RESTAT KARANNA ETHAKAOTA HARI
    karala baluwa machan eth hari giye naa......:no:

    okata machan room correction hadanna ona rear wala gain eka wedi karala balanna front balance wenna :yes:

    room_correction.png
    machan mage default thiyenne oya values tika thamai :yes:
    gain eka wadi karanne rear speakers wala feets gaana wadi karalada naththan dB gaana wadi karalada???

    ALTEC LANSING 251
    නේද මේ :D:D උබ හරියට ගහලද බලපන්
    ක්‍රියේටි 5.1 එකක් යාලුවෙක්ගෙ එකක් නම් සතියක් දෙකක් මම ගහගෙන හිටිය
    වැඩ කළා බන් හොදට
    MP3 ඕනෑම එකක් ස්පිකර්ස් වලින් සවුන්ඩ්ස් ආව බන් විසි වෙන්න :sorry:
    dz77ga-70k intel බෝඩ් එකක් දැන් නම් තියෙන්නෙ
    ඔව් මචන් Altec Lancing 251 එක තමයි :yes:
    මම 2007දි ගත්තේ. තාම එලකිරි වගේ වැඩ......
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව් මචන් Altec Lancing 251 එක තමයි :yes:
    මම 2007දි ගත්තේ. තාම එලකිරි වගේ වැඩ......
    මචන් එකෙක් කිව්වා අයේ ඉන්ස්ටෝල් කරන්න කියල බන්
    සමහර විට හරි යාවිලු
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    පී4 වලත් 5.1 වැඩ:cool:
    මචන් හෙඩ්ෆෝන් එකක් පාවිච්චි කරනවා නම් mute rear panel when front headphone plogged in කියලා එක අන්ටික් කරල බලන්න(එහෙම එකක් තියෙ නම්):nerd:
    කවුරු හරි හෙල්ප් එකක් දෙයි;)

    ජයවේවා
    11.gif
     
    • Like
    Reactions: ncpasan

    nalaka526

    Active member
  • Aug 4, 2006
    462
    176
    43
    Arangala
    Play කරන file එකේ channels 6ක් නැත්නම් 5.1 වල ඔක්කොම speakers වැඩ කරන්නේ නැහැ. ඉස්සලම file එකේ channels 6ක් තියනවද බලන්න.

    5kk08g.jpg

    2 Channels (Stero) audio එකක් speakers 6න්ම අහන්නත් පුළුවන් (upmixed) එත් එක original 5.1 නෙමෙය්.

    use කරන player එක මොකක්ද?
     
    • Like
    Reactions: ncpasan

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,679
    2,491
    113
    Bevery Hills-90210
    pissuda ban. 5.1 wada karanna 5.1 supported MP3 or Movies ona. Creative Sound Card eke nam 2.1 eka 5.1 walata denna puluwan. eth quality na
    mama gawa crative sound blaster card ekakui.. onboard ekai 2kema 5.1 hodata wada karanawa mp3 walatath... onboard eka nam fatta jarawak.. win7 walata crative sound baster wada karanen nathi nesa mama onbard ekin dan ahanne,... elatama wada.. thawa quadraphonic 4.1 ekath maxxatama wada... mama gawa tiyene 2chanes MP3 & 2channles HD videos eth 5henma bedila ahenne....
     
    Last edited:
    • Like
    Reactions: ncpasan

    SanjayaDX8

    Well-known member
  • Sep 18, 2006
    1,072
    246
    63
    Machan Playback Device valata gihilla me photo eke vidiyata tick deka dapan..

    bass_zpsb4f9b156.png

    Ehemath nathnam Powerdvd (12) eke Me option eka enabled kaloth mona settings nathath aniva 5.1 vada karanna ona.. ehema vada kale nathnam mokak hari hardware awlak venna puluvan..

    bass2_zps250c2251.png
     
    • Like
    Reactions: ncpasan

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    මචන් එකෙක් කිව්වා අයේ ඉන්ස්ටෝල් කරන්න කියල බන්
    සමහර විට හරි යාවිලු
    uninsatall karala ai install kara machan eth wenasak naa.....:no:

    mama oya widihata retask kara machan.
    regedit eke values wenas wenawa eth output eke wenasak wenne naa :nerd:

    පී4 වලත් 5.1 වැඩ:cool:
    මචන් හෙඩ්ෆෝන් එකක් පාවිච්චි කරනවා නම් mute rear panel when front headphone plogged in කියලා එක අන්ටික් කරල බලන්න(එහෙම එකක් තියෙ නම්):nerd:
    කවුරු හරි හෙල්ප් එකක් දෙයි;)
    ජයවේවා
    11.gif
    ekath kara machan eth wenasak naa...
    thanks :)

    Play කරන file එකේ channels 6ක් නැත්නම් 5.1 වල ඔක්කොම speakers වැඩ කරන්නේ නැහැ. ඉස්සලම file එකේ channels 6ක් තියනවද බලන්න.

    5kk08g.jpg

    2 Channels (Stero) audio එකක් speakers 6න්ම අහන්නත් පුළුවන් (upmixed) එත් එක original 5.1 නෙමෙය්.

    use කරන player එක මොකක්ද?
    6 channel ewath play kara machan eth rear speakers deka wada naa....
    PowerDVD, Windows Media |Player, Media Player Classic, VLC okkoma try kara machan.....:(
     
    -DON-

    Member
    Jul 3, 2008
    606
    19
    0
    =#UndeR WorLD#+~%
    6 channel ewath play kara machan eth rear speakers deka wada naa....
    PowerDVD, Windows Media |Player, Media Player Classic, VLC okkoma try kara machan.....:(

    ekiyanne machan poddak wath ehen nadda naththan tape ekek slow eka
    weda karana kota ena saddeda aduwata hari sadde adu wedi wenawada ?
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    ekiyanne machan poddak wath ehen nadda naththan tape ekek slow eka
    weda karana kota ena saddeda aduwata hari sadde adu wedi wenawada ?
    sinduwak play karoth machan vocals nan ennema naa.....
    music ekanan laawata wage ahenawa. habai speaker ekata kana thiyala ahuwoth thmai echchra laawata ahenne........
     
    • Like
    Reactions: DAMER

    -DON-

    Member
    Jul 3, 2008
    606
    19
    0
    =#UndeR WorLD#+~%
    sinduwak play karoth machan vocals nan ennema naa.....
    music ekanan laawata wage ahenawa. habai speaker ekata kana thiyala ahuwoth thmai echchra laawata ahenne........

    ha okata mekai machan lede niyama audio copy ona dolby la oya gena kiyala
    thiyenawa niyama audio copy sony, wb, dolby, thx, wage ,convert karapuwa hari yan na mp3 nam kohomath hari yan na, film nam niyama 5.1 thiyena dvd. audio nam sony , wb wage orginal cd
    :yes:
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    ha okata mekai machan lede niyama audio copy ona dolby la oya gena kiyala
    thiyenawa niyama audio copy sony, wb, dolby, thx, wage ,convert karapuwa hari yan na mp3 nam kohomath hari yan na, film nam niyama 5.1 thiyena dvd. audio nam sony , wb wage orginal cd :yes:
    aiyooo salli ehemath scn ekakda......:(
    thanks machan help ekata.....