මචන් control panel එකෙන් test කරාම ඔක්කොම speakers වලින් sounds එනව......
media එකක් play කරද්දි තමයි පිට්පස්සේ speakers දෙකෙන් sounds එන්නේ නැත්තේ......
![]()

උබ හරියට ගහලද බලපන් 
වින් ඇම්ප් වලින් සින්දුවක් ප්ලේ කරලා බලපන්ow machan.....
අනිවාර්යයෙන් උබේ ස්පීකර් 5ම වැඩ කරන්න ඔනේ එම්.පි3 එකක් දැම්මත්. මම හිතන්නේ ඩ්රයිවර් එකේ අවුලක් ඇත්තේ පී4 කියලා නැහැ මගෙ නම් පරණ පීසී එකෙත් සරවුන්ඩ් වැඩ කරා හොයලා හොයලා තමයි ඩ්රයිවර් එක දා ගත්තේ.
karala baluwa machan eth hari giye naa......මට හිතෙන්නේ ඔයා 5.1 එක defult කරලා .අනක් ඒවා ඩිසේබල කරන්න
පලවෙනි වතාවට සාමානයෙන් එහෙම කරන්න ඕනේ
personlize sound playbak spekes set as defult karala
anth okkoma eawa diseble karanna
harigiyanam kiyanna mama danna eidihata hariyanwa magawa 4.1 creative ekedi
fomat karala danakaota aniwa isala kiyapu widihata karannaone
etapasse R ODIO MANEGER EKEN 5.1 DENNA
ITA PASSE RESTAT KARANNA ETHAKAOTA HARI

machan mage default thiyenne oya values tika thamaiokata machan room correction hadanna ona rear wala gain eka wedi karala balanna front balance wenna
![]()
ඔව් මචන් Altec Lancing 251 එක තමයිALTEC LANSING 251
නේද මේඋබ හරියට ගහලද බලපන්
ක්රියේටි 5.1 එකක් යාලුවෙක්ගෙ එකක් නම් සතියක් දෙකක් මම ගහගෙන හිටිය
වැඩ කළා බන් හොදට
MP3 ඕනෑම එකක් ස්පිකර්ස් වලින් සවුන්ඩ්ස් ආව බන් විසි වෙන්න
dz77ga-70k intel බෝඩ් එකක් දැන් නම් තියෙන්නෙ

මචන් එකෙක් කිව්වා අයේ ඉන්ස්ටෝල් කරන්න කියල බන්ඔව් මචන් Altec Lancing 251 එක තමයි
මම 2007දි ගත්තේ. තාම එලකිරි වගේ වැඩ......
mama gawa crative sound blaster card ekakui.. onboard ekai 2kema 5.1 hodata wada karanawa mp3 walatath... onboard eka nam fatta jarawak.. win7 walata crative sound baster wada karanen nathi nesa mama onbard ekin dan ahanne,... elatama wada.. thawa quadraphonic 4.1 ekath maxxatama wada... mama gawa tiyene 2chanes MP3 & 2channles HD videos eth 5henma bedila ahenne....pissuda ban. 5.1 wada karanna 5.1 supported MP3 or Movies ona. Creative Sound Card eke nam 2.1 eka 5.1 walata denna puluwan. eth quality na
uninsatall karala ai install kara machan eth wenasak naa.....මචන් එකෙක් කිව්වා අයේ ඉන්ස්ටෝල් කරන්න කියල බන්
සමහර විට හරි යාවිලු

mama oya widihata retask kara machan.http://www.sevenforums.com/sound-audio/2197-realtek-hd-changing-jack-output-reassignments-fix.html
meken jacks tika retask kerala balafan

ekath kara machan eth wenasak naa...පී4 වලත් 5.1 වැඩ
මචන් හෙඩ්ෆෝන් එකක් පාවිච්චි කරනවා නම් mute rear panel when front headphone plogged in කියලා එක අන්ටික් කරල බලන්න(එහෙම එකක් තියෙ නම්)
කවුරු හරි හෙල්ප් එකක් දෙයි
ජයවේවා![]()

6 channel ewath play kara machan eth rear speakers deka wada naa....Play කරන file එකේ channels 6ක් නැත්නම් 5.1 වල ඔක්කොම speakers වැඩ කරන්නේ නැහැ. ඉස්සලම file එකේ channels 6ක් තියනවද බලන්න.
![]()
2 Channels (Stero) audio එකක් speakers 6න්ම අහන්නත් පුළුවන් (upmixed) එත් එක original 5.1 නෙමෙය්.
use කරන player එක මොකක්ද?

6 channel ewath play kara machan eth rear speakers deka wada naa....
PowerDVD, Windows Media |Player, Media Player Classic, VLC okkoma try kara machan.....![]()
sinduwak play karoth machan vocals nan ennema naa.....ekiyanne machan poddak wath ehen nadda naththan tape ekek slow eka
weda karana kota ena saddeda aduwata hari sadde adu wedi wenawada ?
sinduwak play karoth machan vocals nan ennema naa.....
music ekanan laawata wage ahenawa. habai speaker ekata kana thiyala ahuwoth thmai echchra laawata ahenne........

aiyooo salli ehemath scn ekakda......ha okata mekai machan lede niyama audio copy ona dolby la oya gena kiyala
thiyenawa niyama audio copy sony, wb, dolby, thx, wage ,convert karapuwa hari yan na mp3 nam kohomath hari yan na, film nam niyama 5.1 thiyena dvd. audio nam sony , wb wage orginal cd![]()

පිස්සු හැදෙනවනේuninsatall karala ai install kara machan eth wenasak naa.....![]()