5 GB රුපියල් 50 ට දවසේ ඕන වෙලාවක.. ( 1 GB for 10 /= )

Jun 18, 2010
3,322
1,125
0
Katunayake
කට්ටියට ඇති වෙලා තියන පොදු ප්‍රශ්න කිහිපයකට මං උත්තර දෙන්නම් ( FAQ `s )

ප්‍රශ්ණ අංක 1 : මේක prepaid Sim වලට විතරද active කරන්න පුළුවන් ?
- ඔව් මචං postpaid ඒවාට බැහැ .
ප්‍රශ්ණ අංක 2 : උබට මේ speed එක එන Dongle එක මොකක් ද ?
- Huawei E 367
ප්‍රශ්ණ අංක 3 :මේ speed එක ගන්න අනිවාර්යෙන්ම hspa + තියෙන්න ඕනද ?
- ඔව් . එත් hspa උනත් full ම වගේ තියනවා නම් මේ වගේ speed එකක් ගන්න පුළුවන් .
ප්‍රශ්ණ අංක 4 :මචං ලංකාවේ හැම tower එකකටම hspa + තියනවද ?
- දන්නේ නෑ බන් . තදාසන්න ප්‍රදේශ වලට තියෙනවා . ගාල්ලට නම් 4G හිට තියෙනවා . :cool:
 
HASITHA DIMANTHA

Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy

    aa machan uba use karana mobile partner version eka mokadda bn????
     
    tmal

    Active member
  • Jul 25, 2007
    672
    72
    28
    40
    Lanka Puraya-Great City Of Ravana
    කට්ටියට ඇති වෙලා තියන පොදු ප්‍රශ්න කිහිපයකට මං උත්තර දෙන්නම් ( FAQ `s )

    ප්‍රශ්ණ අංක 1 : මේක prepaid Sim වලට විතරද active කරන්න පුළුවන් ?
    - ඔව් මචං postpaid ඒවාට බැහැ .
    ප්‍රශ්ණ අංක 2 : උබට මේ speed එක එන Dongle එක මොකක් ද ?
    - Huawei E 367
    ප්‍රශ්ණ අංක 3 :මේ speed එක ගන්න අනිවාර්යෙන්ම hspa + තියෙන්න ඕනද ?
    - ඔව් . එත් hspa උනත් full ම වගේ තියනවා නම් මේ වගේ speed එකක් ගන්න පුළුවන් .
    ප්‍රශ්ණ අංක 4 :මචං ලංකාවේ හැම tower එකකටම hspa + තියනවද ?
    - දන්නේ නෑ බන් . තදාසන්න ප්‍රදේශ වලට තියෙනවා . ගාල්ලට නම් 4G හිට තියෙනවා . :cool:

    මචන් කෙල වෙලා වගේ දැන් Speed එක අඩුයි
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    mama 50 package eka active kale
    eth mage 90k kapunane
    package eka iwara kiyala message eka aapu gaman
    auto disconnect wuna.... :shocked:
     
    Last edited:
    • Like
    Reactions: mldarshana

    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,904
    936
    113
    Matale \ Colombo
    අනේ මචං මේ මොකද වෙලා තියෙන්නේ ?
    මට දැන් 1 Mbps speed එකක් එන්නේ . :sorry::sorry::sorry:

    මුන් මේක limit කරලද ? :sorry::sorry::sorry::sorry:

    machan me package eke users la wadi wela umba me thread eka dammata passe.limit karala newei.mageth issara maximum speed aawa.eth eeye , pereda indan slow wela.stable speed ekak enneth na
    :baffled:
     
    Last edited:

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    අනේ මචං මේ මොකද වෙලා තියෙන්නේ ?
    මට දැන් 1 Mbps speed එකක් එන්නේ . :sorry::sorry::sorry:

    මුන් මේක limit කරලද ? :sorry::sorry::sorry::sorry:

    උබ මෙ threda එක දැම්මට පස්සෙ තමඉ අම්බානක යුසෙර්ස්ලා වැඩි වෙලා :rofl::rofl::rofl:
     
    azzer

    Member
    Sep 26, 2011
    708
    137
    0
    අනේ මචං මේ මොකද වෙලා තියෙන්නේ ?
    මට දැන් 1 Mbps speed එකක් එන්නේ . :sorry::sorry::sorry:

    මුන් මේක limit කරලද ? :sorry::sorry::sorry::sorry:

    Mekai machan ,

    Ohoma seen Thiyenawa nam Shape Eke use karapan..........Owa Tread dala publish Kalama un owa hadanawa , limit wenna,....

    Oken 50k deela 5GB banna puluwan nam , unge package Ganne na ne 1490 k deela........ewa limit karanawa......Post paid Package nam aulak na........Unta ona ona dee lkaranna ba......Pre -paid ehema newe ne.....

    Airtel 45 Ekatath okamai une.....Ape un hambanata down karapu Screen shot Pitin damma , ewa okkoma Anthimata Ain kala............

    Mamath Samahara seen dannawa....;)eth Tread danne na....................Owa dammama apitath na, untath na.....Ekai wenne anthimata.....
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake

    machan me package eke users la wadi wela umba me thread eka dammata passe.limit karala newei.mageth issara maximum speed aawa.eth eeye , pereda indan slow wela.stable speed ekak enneth na
    :baffled:

    උබ මෙ threda එක දැම්මට පස්සෙ තමඉ අම්බානක යුසෙර්ස්ලා වැඩි වෙලා :rofl::rofl::rofl:

    ඕකට තමයි බන් කියන්නේ පුක දී නසී කියලා :sorry:
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake

    Mekai machan ,

    Ohoma seen Thiyenawa nam Shape Eke use karapan..........Owa Tread dala publish Kalama un owa hadanawa , limit wenna,....

    Oken 50k deela 5GB banna puluwan nam , unge package Ganne na ne 1490 k deela........ewa limit karanawa......Post paid Package nam aulak na........Unta ona ona dee lkaranna ba......Pre -paid ehema newe ne.....

    Airtel 45 Ekatath okamai une.....Ape un hambanata down karapu Screen shot Pitin damma , ewa okkoma Anthimata Ain kala............

    Mamath Samahara seen dannawa....;)eth Tread danne na....................Owa dammama apitath na, untath na.....Ekai wenne anthimata.....

    නැහැ මචං ..
    මම මේක දැම්මේ අනිත් කොල්ලනටත් බලාගන්න .
    අපි කවුරුත් අඩු ගානට internet එන්න කැමති යි නේ ..:yes:
    ඉතින් මටත් ඕන උනේ මේක දන්නේ නැති කොල්ලන්ට කියලා දෙන්න . :D

    මටත් නිකන් ඉන්න තිබුනා . ඒත් මට එහෙම ඉන හිත දුන්නේ නෑ බං ..:no:
     
    Similar threads