5gb active wenne kochchara welawakatad ?Ela kiri Machan mama eye meka try kala 2.8GB gatta Rs-50/= walata.
Thanks Machan
Rep++

කට්ටියට ඇති වෙලා තියන පොදු ප්රශ්න කිහිපයකට මං උත්තර දෙන්නම් ( FAQ `s )
ප්රශ්ණ අංක 1 : මේක prepaid Sim වලට විතරද active කරන්න පුළුවන් ?
- ඔව් මචං postpaid ඒවාට බැහැ .
ප්රශ්ණ අංක 2 : උබට මේ speed එක එන Dongle එක මොකක් ද ?
- Huawei E 367
ප්රශ්ණ අංක 3 :මේ speed එක ගන්න අනිවාර්යෙන්ම hspa + තියෙන්න ඕනද ?
- ඔව් . එත් hspa උනත් full ම වගේ තියනවා නම් මේ වගේ speed එකක් ගන්න පුළුවන් .
ප්රශ්ණ අංක 4 :මචං ලංකාවේ හැම tower එකකටම hspa + තියනවද ?
- දන්නේ නෑ බන් . තදාසන්න ප්රදේශ වලට තියෙනවා . ගාල්ලට නම් 4G හිට තියෙනවා .![]()

මචන් කෙල වෙලා වගේ දැන් Speed එක අඩුයි

අනේ මචං මේ මොකද වෙලා තියෙන්නේ ?
මට දැන් 1 Mbps speed එකක් එන්නේ .
මුන් මේක limit කරලද ?![]()

අනේ මචං මේ මොකද වෙලා තියෙන්නේ ?
මට දැන් 1 Mbps speed එකක් එන්නේ .
මුන් මේක limit කරලද ?![]()

අනේ මචං මේ මොකද වෙලා තියෙන්නේ ?
මට දැන් 1 Mbps speed එකක් එන්නේ .
මුන් මේක limit කරලද ?![]()
eth Tread danne na....................Owa dammama apitath na, untath na.....Ekai wenne anthimata.....
machan me package eke users la wadi wela umba me thread eka dammata passe.limit karala newei.mageth issara maximum speed aawa.eth eeye , pereda indan slow wela.stable speed ekak enneth na![]()
උබ මෙ threda එක දැම්මට පස්සෙ තමඉ අම්බානක යුසෙර්ස්ලා වැඩි වෙලා![]()

Mekai machan ,
Ohoma seen Thiyenawa nam Shape Eke use karapan..........Owa Tread dala publish Kalama un owa hadanawa , limit wenna,....
Oken 50k deela 5GB banna puluwan nam , unge package Ganne na ne 1490 k deela........ewa limit karanawa......Post paid Package nam aulak na........Unta ona ona dee lkaranna ba......Pre -paid ehema newe ne.....
Airtel 45 Ekatath okamai une.....Ape un hambanata down karapu Screen shot Pitin damma , ewa okkoma Anthimata Ain kala............
Mamath Samahara seen dannawa....eth Tread danne na....................Owa dammama apitath na, untath na.....Ekai wenne anthimata.....

යකෝ දෙයක් තනියෙන් නොකා බෙදා හදා ගෙන කෑවාට දුන්න දඩුවම ද මේ ?![]()