5 Hotel එකක Buffet එකක් කන්න යනවා නම් මොකක්ද මුලින්ම කරන්න

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඔච්චර නටන්නේ මොකටද බන් …. උඹල පෙරහරක් බලන්න යනවා නෙමෙයිනේ. ගිහිල්ල සාමාන්‍ය විදිහට කන්න . ගියා කෑවා ආව
    මම නම් කන්න කලින් කොහොමත් පූල් එකේ … ඉතින් කොට කලිසමෙන් තමයි යන්නේ. එහෙම බැ කියල නෑ .කිව්වොත් හොඳ කුණුහබ්බ දෙකක් කියනවා
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,874
    8
    35,483
    113
    matath danaganna one.. ethakota kalin kaapu plate eka ethana inna waiter kenek aran yanavada? nathnm mese pigan walin pireine :D
    The waiters take the used plate away. You can go for a new plate everytime. (Sometimes with Covid you might need gloves while serving at the buffet table. They provide these.) In some countries you cannot take the old plate to the buffet table due to health considerations.
    (In a buffet setup like for a wedding, don't change plates because they count the plates)

    Above all don't waste food. Serve what you can consume. (y)
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    ape eun atmosphere eka chora karana nisa


    Smart casual rule ekak godak hotels wala thiyenawa. ethule guest lata serve karana ewa. 5 star nemei 4 star walath mama giyapuwa ehema thibila thiyenawa. foreigners la godak e rules walata respect karanawa. eliye kema kanna witharak yana ayata open karana buffet wala e rules nedda dannehe
    ඒ rules නම් දැන් කලේ හැටියට ටිකක් ගොන් වගේ. මම වැඩ කරන්නේ IHG group හොටෙල් දෙකක holiday inn සහ crowne plaza.. මේවයි නම් ඔය සින් නැ.. හැබැයි කපල් එකක් රූම් බුක් කරනවානම් අනිවරෙන් කසාද බැදලා වෙන්න ඕන..එක රටේ නිතිය,
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,894
    113
    Fantasy
    ඒ rules නම් දැන් කලේ හැටියට ටිකක් ගොන් වගේ. මම වැඩ කරන්නේ IHG group හොටෙල් දෙකක holiday inn සහ crowne plaza.. මේවයි නම් ඔය සින් නැ.. හැබැයි කපල් එකක් රූම් බුක් කරනවානම් අනිවරෙන් කසාද බැදලා වෙන්න ඕන..එක රටේ නිතිය,
    විවාහ සහතිකෙත් අරන්ද යන යන තැන යන්ඩ ඕනි
     
    • Like
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    විවාහ සහතිකෙත් අරන්ද යන යන තැන යන්ඩ ඕනි
    දැන් නම් ඔක්කොම details ID එකේ තියනව.. ඉස්සර නම් හොටෙල් රූම් එකක් බුක් කරනකොට සහතිකේ කොපියක් ගෙනියන්න ඕන.
     
    • Haha
    Reactions: shenat

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,610
    25,966
    113
    දැන් මෙහෙම හිතන්නකො. මම මුලින්ම ගිහින් කෑම ජාති 5,6 plate එකට බෙදා ගන්නවා. මට තව පාරක් ගිහින් වෙන කෑම set එකක් try කරනවනම් කලින් කාපු plate එක table එකේ තියලා ගිහින් අලුත් plate එකකටද බෙදා ගන්න ඕනි.
    Plate 100k wunoth ganna puluwan. Mama nam eka para plate 2,3 kata dagena enawa.
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,518
    8,890
    113
    කොට කලිසම් එහෙම අඳින්න බෑ.

    හේතුව මොකද්ද
    උබේ වනන්තරේ පේනවා

    Cinnamon grand

    Hilton graze 5200 dan 7k
    Cinnamon grand dan 7k- 8k
    Shangri la 6500 dan 9k -10k

    Dinner/ Lunch/morning buffet dan thiyenawa

    Kingsbury tama issara fatta.. dan cha

    Weekly price wenas wenawa
    මෙච්චර ගනන් තුන් වේලට දැන් බිස්කට්ද දෙන්නෙ?
    ------ Post added on Aug 18, 2022 at 7:36 AM
     
    • Haha
    Reactions: craabeysinghe

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,498
    3,496
    113
    සිංහලේ
    Cinnamon grand > Shangri-la > hilton graze
    Cinnamon grand

    Hilton graze 5200 dan 7k
    Cinnamon grand dan 7k- 8k
    Shangri la 6500 dan 9k -10k

    Dinner/ Lunch/morning buffet dan thiyenawa

    Kingsbury tama issara fatta.. dan cha

    Weekly price wenas wenawa
    Mata nam cinemon> hilton>galadari> shangrila
    Mokada manda shandgrila wala buffet eka nam mata set wennema na
    Habai normal restaurant nam supiri 😍

    Anika ochara ganan na bn thaama
    Hilton weekdays lunch 5i, weekends 6i lunch and dinner
    Cinnamon lakeside last sundayth giya 4.9i lunch buffet
    Grand eke nam mathaka widihata 6.5k da koheda thamai
     
    • Like
    Reactions: craabeysinghe

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,663
    113
    34
    Hell
    Mata nam cinemon> hilton>galadari> shangrila
    Mokada manda shandgrila wala buffet eka nam mata set wennema na
    Habai normal restaurant nam supiri 😍

    Anika ochara ganan na bn thaama
    Hilton weekdays lunch 5i, weekends 6i lunch and dinner
    Cinnamon lakeside last sundayth giya 4.9i lunch buffet
    Grand eke nam mathaka widihata 6.5k da koheda thamai

    4900 ජුනි last week මං cinnamon giye
    තාම ඒ ගණන් ද ජූලි මුල යාලුවෙක් ගිහින් තිබ්බා 5200
    එහෙනම් portion අඩු කරලා ඇති

    ජූලි මුල shandgrila 6500 යි . ගණන් වැඩි කරල කට්ටිය නැති උනාම අඩු වැඩි වෙනවා.
    Chicken 1400/ egg 65 / fish 2000+ උන්ට ඕක කොහොමත් ඔය ගානට කරන් යන්න බෑ
     
    • Sad
    Reactions: craabeysinghe

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,663
    113
    34
    Hell
    AF1QipPeGhVjoZTlrV2wH6CTj5iiJl0uA61Ibck003-Y=w500-h500-k-no


    Anyone?
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,498
    3,496
    113
    සිංහලේ
    4900 ජුනි last week මං cinnamon giye
    තාම ඒ ගණන් ද ජූලි මුල යාලුවෙක් ගිහින් තිබ්බා 5200
    එහෙනම් portion අඩු කරලා ඇති

    ජූලි මුල shandgrila 6500 යි . ගණන් වැඩි කරල කට්ටිය නැති උනාම අඩු වැඩි වෙනවා.
    Chicken 1400/ egg 65 / fish 2000+ උන්ට ඕක කොහොමත් ඔය ගානට කරන් යන්න බෑ
    Ow mamath hithanne wadi kal nam ohoma denna bari wei kohomath
    Portion adu karala na bn
    4900 ma thamai lakeside
    Mama hithanne gaana wadi unahama kattiya yanne nathuwa athi
    Mama saturday yanna hitiye, fully booked nisai sunday giye
    Ow mamath Shangri-la gihin tiyenne 2 times buffet nam
    Eh depaarama 6500i wge mathaka
    Dan nam wadi karala athi may b
    Mata nam set na
    Shangri-la eke nam hodama shang palace thamai mata nam ;)
    Habai dan nam saahena ganan wadi eke :(
     
    • Like
    Reactions: EnIgma001

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    Mama nm dan 10 parak withara kala thiyei dan
    Full board giyama nam kamath epa wenwa
    Colombo wala nam Hilton, Cinnamon lake, grand, Galadari, GSH wage gihn thiye
    Cinanmon lake giye 2019 wala
    Oya kapu ewagen hondama Cinnamon lake thamai :love:
     
    • Like
    Reactions: EnIgma001

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,123
    986
    113
    කිට්ටුව තැනක
    දැන් මෙහෙම හිතන්නකො. මම මුලින්ම ගිහින් කෑම ජාති 5,6 plate එකට බෙදා ගන්නවා. මට තව පාරක් ගිහින් වෙන කෑම set එකක් try කරනවනම් කලින් කාපු plate එක table එකේ තියලා ගිහින් අලුත් plate එකකටද බෙදා ගන්න ඕනි.
    owe

    high tea godak place wala 3500 nett
    ------ Post added on Aug 18, 2022 at 3:57 PM