mage wedak nemee ayye, godak aya ehema try karannewath naaOnline tools තියෙන්නෙ බන් template animation එක්ක.. මාසයකට අරන් වැඩේ කරගනින්.. ලොකු ගානක් යන්නේ නෑ නේ
5000 k wage thamayi ayyebudget eka keeyak thiyenawada ?
instadoodle5000 k wage thamayi ayye
Ekanam adjust karaganna puluwan wei
whiteboard type hariyanne naa ayyeinstadoodle
meka balana, meke basic subscription ekak thiyenawa, eken basic ekak ona nam karala denna puluwan. habayi, content tika denna ona. dashboard ekata access denna ba.
ඔය veretasium ලෙවල් එකේ ඇනිමේෂන් නන් කරන්න බෑ බන් ඔය ගානට. ලංකාවෙ එකෙක්ගෙන් කරගත්තත් විනාඩි 5 ට අඩුම 25000 විතරවත් ඉල්ලයි. සෑහෙන වෙලාවක් යනව ඕවා හදන්න.5000 k wage thamayi ayye
Ekanam adjust karaganna puluwan wei
25000 1min animation ekak wath hadan ne bn.ඔය veretasium ලෙවල් එකේ ඇනිමේෂන් නන් කරන්න බෑ බන් ඔය ගානට. ලංකාවෙ එකෙක්ගෙන් කරගත්තත් විනාඩි 5 ට අඩුම 25000 විතරවත් ඉල්ලයි. සෑහෙන වෙලාවක් යනව ඕවා හදන්න.
ඔව් ඒකයි මම කිවුවෙ අඩුම කියල.25000 1min animation ekak wath hadan ne bn.
ඔව් ඒකයි මම කිවුවෙ අඩුම කියල.
අනික මේවා කාටූන් ටයිප් ඇනිමේෂනුත් නෙමේනෙ. Infographic/Motion Graphic
Cartoon type නන් ගාන වැඩියිcartoon type thamai advanced ewa nemee
basicma level
Cartoon type නන් ගාන වැඩියි
ඔය වගේ ඇනිමේෂන් නේද උඹට ඕනෙ? ඕවා ලේසි නෑ බන් හදන්න.
------ Post added on Mar 30, 2025 at 2:52 PM
)ඕවා හදන්න ලේසි නෑ බන් ඒකයි ගාන යන්නෙ. ටෙම්ප්ලේට් නෑ. ඔක්කොම එකින් එක ඇඳල animate කරන්න ඕනෙ.ow ow ayye, ewanam ithin next level
(mn attatama denan hitiye naa mechchara ynw athi kiyala)