5 minute explainer type ඇනිමේෂන් එකක් කරන්න කීයක් ගන්නවද

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    චමෝදි නැන්දි බැලුවේ නැද්ද මහේෂ් මාමාගෙන් අහලා
     

    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,081
    2,394
    113
    22
    Online tools තියෙන්නෙ බන් template animation එක්ක.. මාසයකට අරන් වැඩේ කරගනින්.. ලොකු ගානක් යන්නේ නෑ නේ
    mage wedak nemee ayye, godak aya ehema try karannewath naa

    karaganna ne balanne ehema thibboth lesiyilu
     

    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,081
    2,394
    113
    22
    instadoodle

    meka balana, meke basic subscription ekak thiyenawa, eken basic ekak ona nam karala denna puluwan. habayi, content tika denna ona. dashboard ekata access denna ba.
    whiteboard type hariyanne naa ayye
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,875
    23,561
    113
    5000 k wage thamayi ayye
    Ekanam adjust karaganna puluwan wei
    ඔය veretasium ලෙවල් එකේ ඇනිමේෂන් නන් කරන්න බෑ බන් ඔය ගානට. ලංකාවෙ එකෙක්ගෙන් කරගත්තත් විනාඩි 5 ට අඩුම 25000 විතරවත් ඉල්ලයි. සෑහෙන වෙලාවක් යනව ඕවා හදන්න.
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,744
    13,301
    113
    ඔය veretasium ලෙවල් එකේ ඇනිමේෂන් නන් කරන්න බෑ බන් ඔය ගානට. ලංකාවෙ එකෙක්ගෙන් කරගත්තත් විනාඩි 5 ට අඩුම 25000 විතරවත් ඉල්ලයි. සෑහෙන වෙලාවක් යනව ඕවා හදන්න.
    25000 1min animation ekak wath hadan ne bn.
     
    • Wow
    Reactions: ChamodhK

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,875
    23,561
    113
    25000 1min animation ekak wath hadan ne bn.
    ඔව් ඒකයි මම කිවුවෙ අඩුම කියල.
    අනික මේවා කාටූන් ටයිප් ඇනිමේෂනුත් නෙමේනෙ. Infographic/Motion Graphic
     

    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,081
    2,394
    113
    22
    ඔව් ඒකයි මම කිවුවෙ අඩුම කියල.
    අනික මේවා කාටූන් ටයිප් ඇනිමේෂනුත් නෙමේනෙ. Infographic/Motion Graphic

    cartoon type thamai advanced ewa nemee

    basicma level
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,875
    23,561
    113
    cartoon type thamai advanced ewa nemee

    basicma level
    Cartoon type නන් ගාන වැඩියි

    ඔය වගේ ඇනිමේෂන් නේද උඹට ඕනෙ? ඕවා ලේසි නෑ බන් හදන්න.


    ------ Post added on Mar 30, 2025 at 2:52 PM
     
    • Sad
    Reactions: ChamodhK

    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,081
    2,394
    113
    22
    Cartoon type නන් ගාන වැඩියි

    ඔය වගේ ඇනිමේෂන් නේද උඹට ඕනෙ? ඕවා ලේසි නෑ බන් හදන්න.


    ------ Post added on Mar 30, 2025 at 2:52 PM

    ow ow ayye, ewanam ithin next level

    (mn attatama denan hitiye naa mechchara ynw athi kiyala :lol:)
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,875
    23,561
    113
    ow ow ayye, ewanam ithin next level

    (mn attatama denan hitiye naa mechchara ynw athi kiyala :lol:)
    ඕවා හදන්න ලේසි නෑ බන් ඒකයි ගාන යන්නෙ. ටෙම්ප්ලේට් නෑ. ඔක්කොම එකින් එක ඇඳල animate කරන්න ඕනෙ.
     
    • Wow
    Reactions: ChamodhK