ඔයගොල්ලෝ අපේ කට්ටියගේ Indian Tour එකේ තරග හොදට බලන්න ඇතිනේ. ඒ තරග වලදි අපේ අය දක්වපු දුර්වල තරග රටාව හින්දා මටනම් හිතෙන්නෙ අද පටන් ගන්න එක්දින තරගාවලිය අපේ අය 5-0 පරාජය වෙයි කියලා.
ඒක එහෙම නොවෙන්නනම්, අපේ cricket team එක කරන්න ඕනෙ කියලා හිතන දේවල්... හදා ගන්න ඕනේ කියලා හිතන වැරදි මොනවද කියලා එලකිරි කෙල්ලෝ කොල්ලෝ වශයෙන් ඔයලාගෙ අදහස් ප්‍රකාශ කරන්න...
ඊට පස්සේ තරග යන අතරතුර අපි බලමු අපේ කන්ඩායම ඒ දේවල් කරනවද.. ඒ වැරදි හදාගන්නවද කියලා...