oka kapenne banku walin neweyida ? depositors lagen kapenawada ?![]()

අපෙන් කපල බැංකුව ඒ ගාන ආණ්ඩුවට දෙනව.
උදා. අපේ ලක්ෂ 1ක FD එකක් 1 Year තිබ්බොත් අවුරුද්ද අන්තිමට Interest එකෙන් 5%ක් කපල ඒක ආණ්ඩුවට යනව,පොලිය 10,000ක් නම් 500ක් කැපෙනව![]()

huththe aaanduwak ban![]()

රජයට ඉතිං කොහෙන් හරි අාදායමක් එන්න එපැයි බං. හැමදාම ණය අරං නිකං දීලත් බෑ නෙ.
(මම මේක අාතල් එකට දාන්නම් කියල ගියේ. බලද්දි එ්කේ අැත්තක් නැත්තෙත් නෑ. 50, 60 ගණන් වල ඉඳන් අාණ්ඩු ගත්ත ණය වෙන කොහොම ගෙවලා ඉවර කරන්නද අපි?වෙන අාණ්ඩු බයයි මේ වගේ තීරණ ගන්න ඊළඟ ඡන්දෙ ගැන හිතලා. මුන් දැන් දන්නවා මම හිතන්නේ ඊළඟ ඡන්දෙ කෙළවෙනවා කියලා
මට නම් හිතෙන්නෙ අපේ බදු මදි නිකං දෙන දේවල් වලට සාපේක්ෂව බලද්දි
)
ට උකන්න. Payoneer වලත් කැපෙයිද ? දන්න්න කෙනෙක් පීස් කියන්න.
බම්ප්...
What's about PAYPAL

මොන පොන්නයෙක්ද බන් උබ
Tax වැඩිකරාට උන් ගෙවන ණයකුත් නෑ, වෙන සංවර්ධනයකුත් නෑ.. මැති අැමතිගෙ සැප වැඩි වෙන එක විතරයි වෙන්නෙ
ගොන් පකයා එ්ක තේරෙන්නෙ නෑනෙ තොට

oka tama kiyanne karana hati balanna 1 parak jvp1ta demu kiyla,koheda ubalath dennema depaththa maru kara karane
දැන් බලමු හරි නිව්ස් එක
නව දේශිය ආදායම් පනත අප්‍රේල් මස 01 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බව මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා පැවසුවේය.මෙම පනතට අයත් වන කරුණු අතර බදු අයකිරීම, බදු ව්‍යුහයේ වෙනස්කම් හඳුන්වාදීම සහ බදු අයකිරීම සරල ක්‍රමවේදයකට කිරීම ඇතුළු වෙනස්කම් රැසක් අන්තර්ගතව ඇත.
නව දේශීය ආදයම් පනතට අනුව උපයන විට අය කරන බද්ද දැනට පවතින වසරකට ආදායම රුපියල් ලක්ෂ 07 සිට රුපියල් ලක්ෂ 12 දක්වා වැඩි වන අතර එම නිසා මධ්‍යම පාන්තික වැටුප් ලබන්නන්ට විශාල සහනයක් සැලසෙන බවද සමරවීර අමාත්‍යවරයා සදහන් කළේය.
එමෙන්ම මැදපෙරදිග සේවය කරන සේවකයින්ගේ මුදල් තැන්පතු වලට ලැබෙන පොලිය සඳහා 5%ක බද්දක් අය කිරීමට නව පනතින් විධිවිධාන සලසා දී තිබෙන බවද අමාත්‍යවරයා පැවසීය.
මීට අමතරව මේ මගින් සේවකයින්ගේ මුදල් තැන්පතු මත මෙතෙක් 2% සිට 10% පමණ දක්වා විවිධාකාරයෙන් බදු අය කළ බවද එම විවිධ ක්‍රම අහෝසි කර පොලිය මත අය කෙරෙන 5% ක බද්ධක් පමණක් අය කිරීමට විධිවිධාන සලසා දී තිබේ.
