5% TAX අපේ‍්‍රල්_01_සිට

acryan

Well-known member
  • Oct 11, 2012
    9,682
    9,338
    113
    It's high time to leave this fucking country ,No future for SL , paninna puluwan ewune panapalla , meka gilena nawake dan :no::no:
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,652
    3,373
    113
    Bandarawela
    ට උකන්න. Payoneer වලත් කැපෙයිද ? දන්න්න කෙනෙක් පීස් කියන්න.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    පොන්නයගේ අලුත්ම බදු වැඩි කිරීම
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,903
    2
    115,960
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    oka kapenne banku walin neweyida ? depositors lagen kapenawada ?:oo::angry:

    අපෙන් කපල බැංකුව ඒ ගාන ආණ්ඩුවට දෙනව.

    උදා. අපේ ලක්ෂ 1ක FD එකක් 1 Year තිබ්බොත් අවුරුද්ද අන්තිමට Interest එකෙන් 5%ක් කපල ඒක ආණ්ඩුවට යනව,පොලිය 10,000ක් නම් 500ක් කැපෙනව :)
     
    • Like
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    40,925
    54,503
    113
    Colombo
    අපෙන් කපල බැංකුව ඒ ගාන ආණ්ඩුවට දෙනව.

    උදා. අපේ ලක්ෂ 1ක FD එකක් 1 Year තිබ්බොත් අවුරුද්ද අන්තිමට Interest එකෙන් 5%ක් කපල ඒක ආණ්ඩුවට යනව,පොලිය 10,000ක් නම් 500ක් කැපෙනව :)

    huththe aaanduwak ban :(
     
    • Like
    Reactions: kinkon

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    තව අවුරුදු 2ක් විදවපන් කෝ කරුම ආණ්ඩුවේ වදේ
     
    Sandun Thiwanka

    Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    රජයට ඉතිං කොහෙන් හරි අාදායමක් එන්න එපැයි බං. හැමදාම ණය අරං නිකං දීලත් බෑ නෙ.

    (මම මේක අාතල් එකට දාන්නම් කියල ගියේ. බලද්දි එ්කේ අැත්තක් නැත්තෙත් නෑ. 50, 60 ගණන් වල ඉඳන් අාණ්ඩු ගත්ත ණය වෙන කොහොම ගෙවලා ඉවර කරන්නද අපි? :( වෙන අාණ්ඩු බයයි මේ වගේ තීරණ ගන්න ඊළඟ ඡන්දෙ ගැන හිතලා. මුන් දැන් දන්නවා මම හිතන්නේ
    ඊළඟ ඡන්දෙ කෙළවෙනවා කියලා:lol: මට නම් හිතෙන්නෙ අපේ බදු මදි නිකං දෙන දේවල් වලට සාපේක්ෂව බලද්දි :oo:)

    මොන පොන්නයෙක්ද බන් උබ

    Tax වැඩිකරාට උන් ගෙවන ණයකුත් නෑ, වෙන සංවර්ධනයකුත් නෑ.. මැති අැමතිගෙ සැප වැඩි වෙන එක විතරයි වෙන්නෙ

    ගොන් පකයා එ්ක තේරෙන්නෙ නෑනෙ තොට
     
    • Like
    Reactions: hzr27

    badulal

    Well-known member
  • Apr 17, 2016
    985
    111
    63
    එක පොල් බුරුවෙක් වත් රටට අදායමක් එන වැඩක් කරන් නෑනේ බන් ඕක තමයි ඉතින් කරන්න තියෙන්නේ අපිට අච්චාර දුන්න මෙච්චර දුන්න කියල නය කාලා කාලා දැන් රෙවීලා ඉන්නේ.
    පුරුවේ පිනකට සුද්දා මේ පැත්තේ කරක් ගැහුවේ නැත්නම් තේ පොල් රබර් ටිකත් නෑ
    උබලා අපිට කන්නත් නෑ මුන් පම්පෝරි ගගහ ඉදි
     
    hzr27

    Well-known member
  • Jan 28, 2011
    1,333
    331
    83
    මොන පොන්නයෙක්ද බන් උබ

    Tax වැඩිකරාට උන් ගෙවන ණයකුත් නෑ, වෙන සංවර්ධනයකුත් නෑ.. මැති අැමතිගෙ සැප වැඩි වෙන එක විතරයි වෙන්නෙ

    ගොන් පකයා එ්ක තේරෙන්නෙ නෑනෙ තොට

    සමාවෙන්න මට එක තේරුනේ නැති එකට :(
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    දැන් බලමු හරි නිව්ස් එක

    නව දේශිය ආදායම් පනත අප්‍රේල් මස 01 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බව මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා පැවසුවේය.මෙම පනතට අයත් වන කරුණු අතර බදු අයකිරීම, බදු ව්‍යුහයේ වෙනස්කම් හඳුන්වාදීම සහ බදු අයකිරීම සරල ක්‍රමවේදයකට කිරීම ඇතුළු වෙනස්කම් රැසක් අන්තර්ගතව ඇත.

    නව දේශීය ආදයම් පනතට අනුව උපයන විට අය කරන බද්ද දැනට පවතින වසරකට ආදායම රුපියල් ලක්ෂ 07 සිට රුපියල් ලක්ෂ 12 දක්වා වැඩි වන අතර එම නිසා මධ්‍යම පාන්තික වැටුප් ලබන්නන්ට විශාල සහනයක් සැලසෙන බවද සමරවීර අමාත්‍යවරයා සදහන් කළේය.

    එමෙන්ම මැදපෙරදිග සේවය කරන සේවකයින්ගේ මුදල් තැන්පතු වලට ලැබෙන පොලිය සඳහා 5%ක බද්දක් අය කිරීමට නව පනතින් විධිවිධාන සලසා දී තිබෙන බවද අමාත්‍යවරයා පැවසීය.

    මීට අමතරව මේ මගින් සේවකයින්ගේ මුදල් තැන්පතු මත මෙතෙක් 2% සිට 10% පමණ දක්වා විවිධාකාරයෙන් බදු අය කළ බවද එම විවිධ ක්‍රම අහෝසි කර
    පොලිය මත අය කෙරෙන 5% ක බද්ධක් පමණක් අය කිරීමට විධිවිධාන සලසා දී තිබේ.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,097
    46,689

    Aaaa apita sahanayak ne deela thiyenne.eka thama mama baluweth yahapalana aadnuwa minissunta ehema kelawana anduwak nemei.mangala.:love: