ලෙඩ රෝග ගැන නම් Internet එකේ හොයන්න එපා :lol: හෙම්බිරිස්සාවට පිළිකාවක් කියලා එයි.
Bart_Allen Well-known member Jan 23, 2018 2,545 3,896 113 Speed force Feb 15, 2019 #21 ලෙඩ රෝග ගැන නම් Internet එකේ හොයන්න එපා හෙම්බිරිස්සාවට පිළිකාවක් කියලා එයි.
Tanto Well-known member Jun 10, 2016 3,623 1,896 113 Feb 15, 2019 #23 oowa dan indan kalah paadu na 50 wenakan i nna oone na
sadun88 Active member Mar 10, 2007 496 94 43 #සිරි #ලංකාවෙ Feb 15, 2019 #24 මේක 50ව පැනපු උන්දලටත් වගේම 30-35 උන්ටත් වටිනා අදහස් තියෙනවා නේ රේප්+
kotupala Active member Jul 22, 2016 698 58 28 Feb 15, 2019 #25 දිනපතා මල්ටි විටමින්, ෆිෂ්ඔයිල් කැප්සියුල් එකක්, ඇස්පිරින් පෙති බාගයක් ගන්න * ඩොකෙක්ගෙන් අහන්නේ නැතිව මේවා ගන්න එක හොදයි ද ??
දිනපතා මල්ටි විටමින්, ෆිෂ්ඔයිල් කැප්සියුල් එකක්, ඇස්පිරින් පෙති බාගයක් ගන්න * ඩොකෙක්ගෙන් අහන්නේ නැතිව මේවා ගන්න එක හොදයි ද ??