50 000කට අඩුවෙන් ස්කුට්යක් ඔනි

CAPITHAN

Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    පක්ෂ එකාට අත පා අත පා ගිහින් කතා අහලාසපා වේලා තියෙන්නේ 😪😥
    කොයි පක්ෂේ එකාටද අත පා අත පා ගිහින් කතා අහලා එපා උනේ?
    සපා වේලා තියෙනවා කිව්වේ මොකක්ද? ස්පාද?

    @hodakolla ගෙන් ඇහුවා නං හොයලා දෙයි ස්කුටර් එකක්. මිනිහා තමයි මේකේ ලීසිං කප්පිත්තා.
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    @hodakolla ගෙන් ඇහුවා නං හොයලා දෙයි ස්කුටර් එකක්. මිනිහා තමයි මේකේ ලීසිං කප්පිත්තා.
    @hodakolla muuta ct100 ekak line karala denna. scooty nam na 50K ta.

    Thanks mcn mama blnnam scooter nam an oya price ekata ct 100 ekak thama @Cenon kiwwwa wage