අතේ එකතු කරපු 45 000ක තියනවා වැඩ යන්න ස්කුට්යක් ගන්න බැලුවේ. ඵක එකාට අත පා අත පා ගිහින් කතා අහලා ඵපා වේලා තියෙන්නේ 

Last edited:
කොයි පක්ෂේ එකාටද අත පා අත පා ගිහින් කතා අහලා එපා උනේ?පක්ෂ එකාට අත පා අත පා ගිහින් කතා අහලාසපා වේලා තියෙන්නේ![]()
@hodakolla ගෙන් ඇහුවා නං හොයලා දෙයි ස්කුටර් එකක්. මිනිහා තමයි මේකේ ලීසිං කප්පිත්තා.
@hodakolla muuta ct100 ekak line karala denna. scooty nam na 50K ta.
උඹ කොල්ලන්ට මරාල එහෙම සැට් කොරලා අහුවෙනව නෙවෙයි ඈ යහපත් කොළුවා.....Thanks mcn mama blnnam scooter nam an oya price ekata ct 100 ekak thama @Cenon kiwwwa wage

උඹ කොල්ලන්ට මරාල එහෙම සැට් කොරලා අහුවෙනව නෙවෙයි ඈ යහපත් කොළුවා.....![]()
![]()
![]()
අද එන්න වුනේ නෑ බන් අපේ පැත්තට කරන්ට් තිබ්බෙ නෑ...උඹටත් මම නැත්තං කෑවෙ නෑ වගේ නේද බම්...mn baluwa mkd uba silent kyl![]()
![]()
![]()

අද එන්න වුනේ නෑ බන් අපේ පැත්තට කරන්ට් තිබ්බෙ නෑ...උඹටත් මම නැත්තං කෑවෙ නෑ වගේ නේද බම්...![]()
![]()
උඹ අරූට හොඳ බයික් එකක් දියන් ඈ..මතකනේ උඹේ පරම්පරා පාත්තරේ කළුගලක් උඩ තියලා තලන හැටි චොක් චොක් ගාලා...na na uba mona maralayak path kraida kyl mama blwe me![]()
![]()
![]()

උඹ අරූට හොඳ බයික් එකක් දියන් ඈ..මතකනේ උඹේ පරම්පරා පාත්තරේ කළුගලක් උඩ තියලා තලන හැටි චොක් චොක් ගාලා...![]()
![]()
![]()
ඔව් ඈ...ඊට පස්සේ බොට කිරියේ අඬන්න වෙන්නේ බඳින්න කෙල්ලෙක් නෑ කියලා නෙවෙයි,#කලා කැ# යවන්න ඇ# 2ක් නෑ කියලා....ambooo yakooo![]()
![]()
![]()

ඔව් ඈ...ඊට පස්සේ බොට කිරියේ අඬන්න වෙන්නේ බඳින්න කෙල්ලෙක් නෑ කියලා නෙවෙයි,#කලා කැ# යවන්න ඇ# 2ක් නෑ කියලා....![]()
![]()
![]()
thiyena CT100 ewath 2005 wage ewane thiyenne. 100000km pahuwenna duwala athi. repair cost kohomada a wage ewa wala?CT 100 එකක් තමයි ඔය ගානට හරි යන්නේ