














මෙක එකපාර දැක්කම ශොක් වෙනව නේද...
හිතාගන්නත් අමාරුයි මේ මූමද කියල.
ඒත් සීන් එක ඇත්ත.. මූ අලුතෙන් ඇට් කරන ෆිල්ම් එකකට ඔන නිසා තමයි කෙට්ටු වෙලා තියෙන්නෙ...
මේ විදියට කෙට්ටු වෙන්න මේ යකා සති 9ක් දියර ආහර විතරයි අරන් තියෙන්නෙ.. දවසට පැය 3 ගානෙ හැම දාම ට්‍රෙඩ් මිල් එකක ඇවිදලත් තියනව.. (කොහොමද කැප වීම..??!!! )
ඇඟේ බර රාත්තල් 214 ඉදල රත්තල් 160 වෙනකන් අඩු වෙලා තියනව.. (පව් නෙ...


)ෆිල්ම් එකට ඕන නිසා ඇඟේ තිබුනු පච්ච ටිකත් මකලයි කියන්නෙ...
අපරාදෙ ඒව කොටන්න ගිය සල්ලි... බල්ලොන්ට ආපප අරන් දුන්නනම් පිං සිද්ද වෙනව.... (එත් ඉතින් මුන්ට මොන පිං පවුද.. නේද...






)Lloyed Banks confirms 50's weight loss : http://www.sohh.com/2010/04/lloyd_banks_confirms_50_cents_massive_we.html
Source : http://www.huffingtonpost.com/2010/05/26/50-cent-loses-a-lot-of-we_n_591102.html
and
http://www.thisis50.com/profiles/blogs/50-cents-shocking-slimdown



