Bam

Well-known member
  • Apr 6, 2025
    4,499
    9
    3,136
    113
    ඩොලර් $50 ක
    ඉලෙක්ට්‍රොනික් අයිටම් එකක් USA ඉදලා ලංකාවට ගේන්න ලාබම විදිහ මොකක්ද?
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,173
    113
    Freight forwarding වලට තමයි නේ බම් සුන්දරයෝ කැරකිලා යන්න වෙන්නේ? 🤔🧐
     
    • Like
    Reactions: Bam

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,499
    9
    3,136
    113
    Freight forwarding වලට තමයි නේ බම් සුන්දරයෝ කැරකිලා යන්න වෙන්නේ? 🤔🧐
    එතකොට $30 කුයි tax 25% සෙට්වෙනවා නේද. ටැක්ස් එක ගහන්නෙ මුලු ටෝටල් එකට නේද?
    Itam$50
    Shipping$30
    Tax80+25% = 100
    Total$100

    මෙහෙම නේද.🥸 අඩෝ පාඩුයි නේද.🤷
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,148
    71,692
    113
    එතකොට $30 කුයි tax 25% සෙට්වෙනවා නේද. ටැක්ස් එක ගහන්නෙ මුලු ටෝටල් එකට නේද?
    Itam$50
    Shipping$30
    Tax80+25% = 100
    Total$100

    මෙහෙම නේද.🥸 අඩෝ පාඩුයි නේද.🤷
    ලංකාවෙ නැතිම දෙයක් ගෙනාවොත් මිසක් වෙන එකක් මෙහේට ගෙන්නලා වැඩක් නෑ බන්. ටැක්ස් වැදිලා අම්මට හුඩු වෙලා යනවා
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,173
    113
    එතකොට $30 කුයි tax 25% සෙට්වෙනවා නේද. ටැක්ස් එක ගහන්නෙ මුලු ටෝටල් එකට නේද?
    Itam$50
    Shipping$30
    Tax80+25% = 100
    Total$100

    මෙහෙම නේද.🥸 අඩෝ පාඩුයි නේද.🤷
    හැමිනෙනවා නෙව මගේ සුන්දරයෝ..... පාඩුයි ද කියලත් අහනවා.... පාඩුයි නෙව 😐
     
    • Haha
    • Like
    Reactions: Bam and Candid-B