500 ගීබී හාඩ් එක ඇරල දැම්ම එලෙසම...

mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    500 ගීබී හාඩ් එක ඇරල දැම්ම එලෙසම...

    මට තව ලැපක් ලැබුන..
    අන්සීන් එක මේකයි ඈ...
    මේකෙ 500 ගීබී හාඩ් එක ඇරල දැම්ම එලෙසම...
    දැන් මට මේක මේමම පාටිසන් කොරගන්න බැරිද 100 කෑලි 5 කට.....
    පුලුවන් නම් කරල දියල්ලකො බන්.....
    රෙප් එකක් දෙන්න හැකිය හරිය.......
    මෙයට
    අවුරුදු කුමරා
    මල්බෙරි......හරි
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,569
    16,401
    113
    පුළුවන් බන්.
    youtube කරපන් කරන හැටි වීඩියෝ ඇති.
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,827
    1,811
    113
    අම්මගෙ ඔඩොක්කේ
    1) click start and type "diskmgmt.msc". Click on the result.
    2) Right click your C drive from a box like list below and choose Shrink volume.
    3) Choose the new size for your C drive. and finish.
    4) Go to the box list from earlier and look for a black one saying "Unallocated Disk"
    5)Right click the black one and choose New volume.
     
    hukonologist

    Member
    Mar 12, 2013
    109
    12
    0
    මට තව ලැපක් ලැබුන..
    අන්සීන් එක මේකයි ඈ...
    මේකෙ 500 ගීබී හාඩ් එක ඇරල දැම්ම එලෙසම...
    දැන් මට මේක මේමම පාටිසන් කොරගන්න බැරිද 100 කෑලි 5 කට.....
    පුලුවන් නම් කරල දියල්ලකො බන්.....
    රෙප් එකක් දෙන්න හැකිය හරිය.......
    මෙයට
    අවුරුදු කුමරා
    මල්බෙරි......හරි

    youtube බලලා කෙලොගන්න එපා hard එකට .. හරි ...
    professional විදිහට කරලා දෙන්නම් Rs 2500
    මගේ ගාන සැරයි හරි....
    වෙන තැන් වලට දීල කෙලොගෙන උස්සන් එන්න එපා හරි...
    hard එක හරි technique එකට partition කරන්න හදපු එකාටත් බැරිය..
    මට විතරමයි පුළුවන් හරි.....
    hard එක නැතත් සල්ලි අරන් වරෙන් හරී ...
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    my computer රයිට්ක්ලික් කළා >manage ගියා > ඩිස්ක් මැනේජ්මන්ට් ගියා > ඔයාගේ පාටිෂන් එක තේරුවා > ඒක රයිට් ක්ලික් කළා > Shrink Volume

    * ඕකෙන් එන විසාඩ් එකෙන් වැඩේ කරගන්න පුළුවන් පාටිෂන් ෆෝමැට් එක NTFS දෙන්න..

    විශේහ දේකට තියෙන්නේ ඉස්සෙල්ලම කඩන පාටිෂන් එක කඩන්න C: එකට අවශ්‍ය තරම් ඉඩ තියලා ඉතුරු සේරම අර අනිත් පාටිෂන් එකට දෙන්න.. තේරුනාට මන්දා :baffled::baffled:

    මන් කිවේ දැන් බොලාට අවශ්‍ය c: එකට 100 GB නම් අර හදන පාටිසන් එකේ කැපසිටි එක 400gb දීලා මේ දෙක කඩලා ඉන්න .. පස්සේ කඩන හැම පාටිෂන් එකක්ම අර අලුතෙන් හදපු 400 gb එකෙන් හදන්න.. c: එකෙන් ඔය විදිහට කැල්ල කෑල්ල කඩන්න ගියොත් පාටිෂන් එක damage වෙන්න ෆයිල් කරප් වෙන්න තියෙන චාන්ස් එක තියේ :dull::dull::dull:

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    youtube බලලා කෙලොගන්න එපා hard එකට .. හරි ...
    professional විදිහට කරලා දෙන්නම් Rs 2500
    මගේ ගාන සැරයි හරි....
    වෙන තැන් වලට දීල කෙලොගෙන උස්සන් එන්න එපා හරි...
    hard එක හරි technique එකට partition කරන්න හදපු එකාටත් බැරිය..
    මට විතරමයි පුළුවන් හරි.....
    hard එක නැතත් සල්ලි අරන් වරෙන් හරී ...

    හරි,,,,,,,,, හරි.......... හඉර්‍ර..මගුල මගෙ සින්හලත් වැරදුනා
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    1) click start and type "diskmgmt.msc". Click on the result.
    2) Right click your C drive from a box like list below and choose Shrink volume.
    3) Choose the new size for your C drive. and finish.
    4) Go to the box list from earlier and look for a black one saying "Unallocated Disk"
    5)Right click the black one and choose New volume.

    zise eka koomada daane
    100 eewa 5k oney
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    ඊයෙ ගොඩ දාගත්ත එකට කෙලවගන්න මේ ලැබුන උපදංස හොදටෝම ඇතිය හරිය,,,,,,,
    ටොසීබබා හාඩ් එකක් 6100 ගන්න පූවන් නිසා අවලක් නෑ බොරොස් ....... හරිය
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,459
    32,187
    113
    100 කෑලි 5 කට? බැහැ යකෝ ඊට අඩුවෙනවා. system restore එකට ඉඩ දෙන්නෙ දෙයියොද? අනික 500GB එන්නෙ 465GB ඉතිං කොහොමද බෝ හරියටම 100 x 5 ට කඩන්නෙ? :P
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    උබල කැමැති නැතිවේද මේ මල්බීරියව******* සකපයිප්...
    බ්‍රිබෙර්....
    වුට්ට්ස් උප්..
    වාගෙ දේ වලින් පරිහරනය කරන්න.....
    කියු කියු.....
    කැමැතිනම් ඇඩ්ඩ් කොරගනිපියව් හරිය...
    බුට් මා ප්‍රොබ්ලම් මැටර් ඉස් නොට් තැට්.....
    අයි ඩූ න්ට් හෑව් ක්‍රීඒට් ඇනිමේට් මා එකූන්ට් යෙට් යා.... ඉයා,

    ඉ ඈම් ෆෙස්ටිවල් ප්‍රින්ස් මාබෙරි හරි..........
     
    තෝ කසිප්පු ගහලද? :rofl:
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    මාරගම ඉන්න එකෙක් මට එx පී සී ඩී එකක් ඩියල්ලකො..
    මා ලග තියන එකේ ෆයි අඩුයි බන් .....
    හෙට උදේට ගන්න සැට් කොරපල්ලකෝ මේ ෆෙස්ටිවල් ප්‍රින්ස් ට.............