5000කට අඩුවෙන් earphone එකක්

shamil45

Well-known member
  • Aug 23, 2016
    3,201
    2,100
    113
    මචංලා Rs.5000 කට අඩු හොද sounds quality WIRED earphones ටිකක් suggest කරන් යමන්කො :D (wireless epa)
    mama gaththa TFZ 3yr back (no hand fee)

    TFZ-LIVE-3-Dynamic-HIFI-In-Ear-Monitors-Earphones-Sports-Wired-Headphones-Bass-Noise-Cancellin...jpg
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,201
    2,100
    113
    sounds quality kohmda mchn

    Specification:

    Driver: 9mm double magnetic circuit Graphene unit
    Impedance: 10 ohm
    Sensitivity:103 dB mW
    Frequency Response: 5 Hz - 40 kHz
    Lowest Power: 8 mW
    Material: Plastic

    මුලින්ම උබ ඔක, ටෙස්ට් කරල ගනින් උබෙ ටෙස්ට් එකට සෙට් වෙනවනම්.
    එම් සී එකෙ 2වන තට්ටුවෙ මුයුසිකල් ශොප් එකකින් මම ගත්තෙ.
    උන් වෙනමම ඩිස්ප්ලේ දාල තියනව ඉයර් ෆෝන් සෙට් එකක්ම.
    3000 - 80000 වගෙ රේන්ජ් එකෙ.

    ඔකෙ ෆ්‍රික්වෙන්ස් රෙන්ජ් එකෙන්( 5hz - 40Khz) අපිට ඇහෙන රේන්ජ් එක කොහොමත් කවර්.
    ඒනිසා සියලුම මියුසිකල් ඉන්ස්ටෘම්න්ට් වලින් එන සියලු ශබ්ධ කවර් වෙනවා කියල මම හිතනවා.
    සහ කලින් පාවිච්චි කරපු සාමාන්‍ය ඉයර් ෆොන් වලින්,සබ්වුෆර් වලින් නෑසුන සවුන්ඩ්/මියුසික් මේකෙ අපිට ඇහෙනවා කියන එක මට දැනුන දෙයක්.

    ඊට අඩු ගානට ත්‍රියන ඒවා තියනවනෙ බේස් ඇහෙන.ඒකියන්නෙ ලෝවර් ෆ්‍රික්වෙන්සි රේන්ජ් එක කවර් වෙන, අන්න ඒකකට හුරුවෙලා තියනවනම් බේස් මදි කියන්න ඉඩ තියනව.
    හේතුව මෙකෙ අනිත් අනිකුත් පරාසවල ශබ්ධ/මුයුසික් ඇහෙන නිසා බේස්වලට හයිලයිට් නොවෙන්න පුලුවන්. නමුත් බේස් තියනවා.
    මම දැනුත් නිකන් අහල බැලුව අකොස්ටික් බේස් (Hotel California) එකේ එහෙම රියල්ම තේරෙනවා මටනම්.
    90ස් වල සින්දුවක් තියෙන්නෙ 'Tu shayar hai' කියල.
    ඔන්න ඔකෙ ඇත්තටම තියන බීට් එක/රිදම් එක ඊටකලින් ලොකුවට නෝටිස් වෙල නැ, මෙකෙන් තමයි එක ක්ලික් උනෙ.
    ඔන්න ඔහොම එක්ස් පිරියන්ස් එකක් තියනව.

    නමුත් ඔක මුයුසික් වලටම හදපු එකක් නිසා උබට ජෙනරල් පර්පස් වැඩකරන්න බැ.
    හන්ඩ් ෆ්‍රී එක, වොලියුම් කන්ට්‍රොල් නැ.

    උබ මියුසික් එන්ටර් ටේන් කරන්න ආස (බේස් විතරක් නෙවෙයි ) එකෙක්නම් ස්ටර්ට් එකක් විදියට ඔක හොදයි.
    නැත්තන් උබ වෙන එකක් බලපන්.
    මම ට්‍රැවල් කරන නිසා ඔකේ වයර්ලස් එක ගත්ත.

    https://www.head-fi.org/showcase/tfz-exclusive-1.22502/reviews

    Screenshot_20211009_232025.jpg
     
    kterulz

    Well-known member
  • Jun 23, 2011
    2,383
    590

    View attachment 147097
    shop eke nama mokakda machan?
     
    • Like
    Reactions: Outlook

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,201
    2,100
    113
    shop eke nama mokakda machan?
    Bill dekama naha ban, box ethule
    Uba nikamatawath a peththata giyoth balapan.. Yamaha Keyboards and other musical instruments ehema wateta thiyanawa a shop eke.
    Meda thiyanawa check karanna thiyala thiyana hands free(20k withara ) glass cabinat ekak uda.
     
    • Like
    Reactions: Outlook

    Outlook

    Well-known member
  • Jun 23, 2021
    647
    603
    93
    Specification:

    Driver: 9mm double magnetic circuit Graphene unit
    Impedance: 10 ohm
    Sensitivity:103 dB mW
    Frequency Response: 5 Hz - 40 kHz
    Lowest Power: 8 mW
    Material: Plastic

    මුලින්ම උබ ඔක, ටෙස්ට් කරල ගනින් උබෙ ටෙස්ට් එකට සෙට් වෙනවනම්.
    එම් සී එකෙ 2වන තට්ටුවෙ මුයුසිකල් ශොප් එකකින් මම ගත්තෙ.
    උන් වෙනමම ඩිස්ප්ලේ දාල තියනව ඉයර් ෆෝන් සෙට් එකක්ම.
    3000 - 80000 වගෙ රේන්ජ් එකෙ.

    ඔකෙ ෆ්‍රික්වෙන්ස් රෙන්ජ් එකෙන්( 5hz - 40Khz) අපිට ඇහෙන රේන්ජ් එක කොහොමත් කවර්.
    ඒනිසා සියලුම මියුසිකල් ඉන්ස්ටෘම්න්ට් වලින් එන සියලු ශබ්ධ කවර් වෙනවා කියල මම හිතනවා.
    සහ කලින් පාවිච්චි කරපු සාමාන්‍ය ඉයර් ෆොන් වලින්,සබ්වුෆර් වලින් නෑසුන සවුන්ඩ්/මියුසික් මේකෙ අපිට ඇහෙනවා කියන එක මට දැනුන දෙයක්.

    ඊට අඩු ගානට ත්‍රියන ඒවා තියනවනෙ බේස් ඇහෙන.ඒකියන්නෙ ලෝවර් ෆ්‍රික්වෙන්සි රේන්ජ් එක කවර් වෙන, අන්න ඒකකට හුරුවෙලා තියනවනම් බේස් මදි කියන්න ඉඩ තියනව.
    හේතුව මෙකෙ අනිත් අනිකුත් පරාසවල ශබ්ධ/මුයුසික් ඇහෙන නිසා බේස්වලට හයිලයිට් නොවෙන්න පුලුවන්. නමුත් බේස් තියනවා.
    මම දැනුත් නිකන් අහල බැලුව අකොස්ටික් බේස් (Hotel California) එකේ එහෙම රියල්ම තේරෙනවා මටනම්.
    90ස් වල සින්දුවක් තියෙන්නෙ 'Tu shayar hai' කියල.
    ඔන්න ඔකෙ ඇත්තටම තියන බීට් එක/රිදම් එක ඊටකලින් ලොකුවට නෝටිස් වෙල නැ, මෙකෙන් තමයි එක ක්ලික් උනෙ.
    ඔන්න ඔහොම එක්ස් පිරියන්ස් එකක් තියනව.

    නමුත් ඔක මුයුසික් වලටම හදපු එකක් නිසා උබට ජෙනරල් පර්පස් වැඩකරන්න බැ.
    හන්ඩ් ෆ්‍රී එක, වොලියුම් කන්ට්‍රොල් නැ.

    උබ මියුසික් එන්ටර් ටේන් කරන්න ආස (බේස් විතරක් නෙවෙයි ) එකෙක්නම් ස්ටර්ට් එකක් විදියට ඔක හොදයි.
    නැත්තන් උබ වෙන එකක් බලපන්.
    මම ට්‍රැවල් කරන නිසා ඔකේ වයර්ලස් එක ගත්ත.

    https://www.head-fi.org/showcase/tfz-exclusive-1.22502/reviews

    View attachment 147097

    ado thanks mchn.meke wired ekak enaw
    da?
     
    • Like
    Reactions: shamil45