මචංලා Rs.5000 කට අඩු හොද sounds quality WIRED earphones ටිකක් suggest කරන් යමන්කො
(wireless epa)
(wireless epa)
(wireless epa)sounds quality kohmda mchn
sounds quality kohmda mchn

shop eke nama mokakda machan?Specification:
Driver: 9mm double magnetic circuit Graphene unit
Impedance: 10 ohm
Sensitivity:103 dB mW
Frequency Response: 5 Hz - 40 kHz
Lowest Power: 8 mW
Material: Plastic
මුලින්ම උබ ඔක, ටෙස්ට් කරල ගනින් උබෙ ටෙස්ට් එකට සෙට් වෙනවනම්.
එම් සී එකෙ 2වන තට්ටුවෙ මුයුසිකල් ශොප් එකකින් මම ගත්තෙ.
උන් වෙනමම ඩිස්ප්ලේ දාල තියනව ඉයර් ෆෝන් සෙට් එකක්ම.
3000 - 80000 වගෙ රේන්ජ් එකෙ.
ඔකෙ ෆ්රික්වෙන්ස් රෙන්ජ් එකෙන්( 5hz - 40Khz) අපිට ඇහෙන රේන්ජ් එක කොහොමත් කවර්.
ඒනිසා සියලුම මියුසිකල් ඉන්ස්ටෘම්න්ට් වලින් එන සියලු ශබ්ධ කවර් වෙනවා කියල මම හිතනවා.
සහ කලින් පාවිච්චි කරපු සාමාන්‍ය ඉයර් ෆොන් වලින්,සබ්වුෆර් වලින් නෑසුන සවුන්ඩ්/මියුසික් මේකෙ අපිට ඇහෙනවා කියන එක මට දැනුන දෙයක්.
ඊට අඩු ගානට ත්රියන ඒවා තියනවනෙ බේස් ඇහෙන.ඒකියන්නෙ ලෝවර් ෆ්‍රික්වෙන්සි රේන්ජ් එක කවර් වෙන, අන්න ඒකකට හුරුවෙලා තියනවනම් බේස් මදි කියන්න ඉඩ තියනව.
හේතුව මෙකෙ අනිත් අනිකුත් පරාසවල ශබ්ධ/මුයුසික් ඇහෙන නිසා බේස්වලට හයිලයිට් නොවෙන්න පුලුවන්. නමුත් බේස් තියනවා.
මම දැනුත් නිකන් අහල බැලුව අකොස්ටික් බේස් (Hotel California) එකේ එහෙම රියල්ම තේරෙනවා මටනම්.
90ස් වල සින්දුවක් තියෙන්නෙ 'Tu shayar hai' කියල.
ඔන්න ඔකෙ ඇත්තටම තියන බීට් එක/රිදම් එක ඊටකලින් ලොකුවට නෝටිස් වෙල නැ, මෙකෙන් තමයි එක ක්ලික් උනෙ.
ඔන්න ඔහොම එක්ස් පිරියන්ස් එකක් තියනව.
නමුත් ඔක මුයුසික් වලටම හදපු එකක් නිසා උබට ජෙනරල් පර්පස් වැඩකරන්න බැ.
හන්ඩ් ෆ්‍රී එක, වොලියුම් කන්ට්‍රොල් නැ.
උබ මියුසික් එන්ටර් ටේන් කරන්න ආස (බේස් විතරක් නෙවෙයි ) එකෙක්නම් ස්ටර්ට් එකක් විදියට ඔක හොදයි.
නැත්තන් උබ වෙන එකක් බලපන්.
මම ට්‍රැවල් කරන නිසා ඔකේ වයර්ලස් එක ගත්ත.
https://www.head-fi.org/showcase/tfz-exclusive-1.22502/reviews
View attachment 147097
Bill dekama naha ban, box ethuleshop eke nama mokakda machan?
Specification:

dan godak kalda aranJbl ewa thiyanawa abans eke 3000 wage indan
T110 use kala. Mata nam hondati
ow tikak kal. mathak di gaththa me dekadan godak kalda aran
Wires eka thamai machan oka.ado thanks mchn.meke wired ekak enaw
da?