5000 උද්ඝෝෂණ පිටුපස විපක්ශයෙ ප්‍රබලයින් - බුද්ධි අංශ

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    හුදකලා කර ඇති කොළඹ මහල් නිවාසවල ජනතාව නිරෝධායන නීති නොතකා උද්ඝෝෂණ සඳහා පෙළඹවීම පසුපස විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනකු සිටින බව බුද්ධි අංශ හෙළිකරගෙන ඇත.

    මෝදර, බ්ලුමැන්ඩල් ප්‍රදේශවල ජනතාව විරෝධතා අරඹා තිබුණේ පෙරේදා (21 වැනිදා) පටන්ය. එම පවුල්වලට රුපියල් පන්දහසේ දීමනාව ප්‍රමාණවත් නොවන බවත්, රුපියල් දසදහසේ සහන මල්ලක් ලබා දිය යුතු බවත් ඉල්ලා උද්ඝෝෂණ අරඹා තිබිණි.

    මෝදර, ඉබ්බගේවත්ත අලුත් මාවත පදිංචි පවුල් 300ක් පමණ රුපියල් දසදහසේ ආහාර මල්ල ඉල්ලා උද්ඝෝෂණ ඇරැඹුවේ පෙරේදා (21 වැනිදා) දිනයේය.

    මෝදර ජනතාවට රුපියල් පන්දහසේ දීමනාව ලබා දී දින දෙකකට පසුව මෙම උද්ඝෝෂණය සැලැසුම් කර තිබිණි. උද්ඝෝෂකයින් මෙහෙයවු පිරිස් පසුපස සිටින දේශපාලනඥයින් දෙමටගොඩ, කාලිපුල්ල වත්තේ ‘‘සියපත සෙවන’’ නිවාස යෝජනා ක්‍රමයේද සිටින ජනතාවද විරෝධතාවකට යැවීමට සූදානම් කරන බවද හෙළි වී තිබිණි.

    රජය මේ වන විට කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවට රුපියල් පන්දහස හා දසදහසේ ආහාර මල්ල ලබා දීමට රුපියල් බිලියන 2.6ක් (මිලියන 2600ක්) වැය කර ඇති බව කොළඹ දිසාපති ප්‍රදීප් යසරත්න පැවසීය.රුපියල් දසදහසේ ආහාර මල්ල නිරෝධායනයට ලක් කර ඇති පවුල් වෙත පමණක් ලබා දුන් නමුත් මේ වන විට උද්ඝෝෂණ පවත්වා හුදකලා ප්‍රදේශවල සිටින අයත් එය ඉල්ලමින් ඇතැයි ද හෙතෙම පවසයි.
    කොළඹ දිස්ත්‍රික්කයේ පවුල් හාරලක්ෂ පනස් පන් දහසකට මේ වන විට රුපියල් පන්දහස පමණක් ගෙවා ඇත.

    නෙත් නිව්ස්
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,641
    72,850
    113
    මාලඹේ
    ගෙදර 4 දෙන්නෙක් නම් ඉන්නේ සහන මාළු දෙකක් හම්බ වෙනවා . ඔය එක සහන මල්ලක රුපියල් 13000ක විතර බඩු තියෙනවා .අපේ අයියා කෙනෙක් ට හම්බ උනා රට ඉඳන් ඇවිත් නිරෝධායනය වෙච්ච නිසා . මාසයක් කන්න ඇති ශේප් එකේ. රුපියල් 5000 කුත් දෙන වා . ඔය ගෙවල් ඇතුලේ සහන මාළු කියලා එළවළු එහෙම සතියකට දෙසැරයක් තුන් සැරයක් බෙදලා දෙනවා . ඒවා TV වල යන්නේ නැහැ. ඇතුලේ සහන මාළු පිරිසිදු කරන එවුන්ට දවසට 1500 ගානේ දෙනවා පඩි

    එහෙම දිලත් තවත් ඉල්ලනවා මුන් 😬😬
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,232
    2
    10,818
    113
    Home Sweet Home
    සහන මාළු , රුපියල් 13ක :baffled: :oo:
    ගෙදර 4 දෙන්නෙක් නම් ඉන්නේ සහන මාළු දෙකක් හම්බ වෙනවා . ඔය එක සහන මල්ලක රුපියල් 13000ක විතර බඩු තියෙනවා .අපේ අයියා කෙනෙක් ට හම්බ උනා රට ඉඳන් ඇවිත් නිරෝධායනය වෙච්ච නිසා . මාසයක් කන්න ඇති ශේප් එකේ. රුපියල් 5000 කුත් දෙන වා . ඔය ගෙවල් ඇතුලේ සහන මාළු කියලා එළවළු එහෙම සතියකට දෙසැරයක් තුන් සැරයක් බෙදලා දෙනවා . ඒවා TV වල යන්නේ නැහැ. ඇතුලේ සහන මාළු පිරිසිදු කරන එවුන්ට දවසට 1500 ගානේ දෙනවා පඩි

    එහෙම දිලත් තවත් ඉල්ලනවා මුන් 😬😬
     
    • Like
    Reactions: dhanuka kumara

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,641
    72,850
    113
    මාලඹේ
    සහන මාළු , රුපියල් 13ක :baffled: :oo:
    අහා මාළු නෙවෙයි මලු වෙන්න ඕනේ 🤣
    10000 කිව්වට ගණන් හදලා බැලුවොත් 10 000 ට වැඩියි සහන මල්ලේ තියෙන බඩු .අපේ අයියා කෙනෙක් ට හම්බ උනා සහන මල්ල නිරෝධායන වෙන නිසා රට ඉඳන් ඇවිල්ලා. ඒ අයියාලා ගේ ගෙදර 4 දෙනෙක් ඉන්නවා මාසෙම ගේමක් ගහගන්න පුළුවන් කිව්වා දුන්න බඩු වලින් .
     
    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,126
    1,464

    ape aiya kenek nirodhayanaya una. gedara 4i. Rs 3000 ka withara badu thibba mailli kiwwa. :rolleyes:
    Ahala pahala minissunam sahenna udawu karala thibba.
     
    • Like
    Reactions: dhanuka kumara

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,850
    39,878
    113
    Homagama
    ගෙදර 4 දෙන්නෙක් නම් ඉන්නේ සහන මාළු දෙකක් හම්බ වෙනවා . ඔය එක සහන මල්ලක රුපියල් 13000ක විතර බඩු තියෙනවා .අපේ අයියා කෙනෙක් ට හම්බ උනා රට ඉඳන් ඇවිත් නිරෝධායනය වෙච්ච නිසා . මාසයක් කන්න ඇති ශේප් එකේ. රුපියල් 5000 කුත් දෙන වා . ඔය ගෙවල් ඇතුලේ සහන මාළු කියලා එළවළු එහෙම සතියකට දෙසැරයක් තුන් සැරයක් බෙදලා දෙනවා . ඒවා TV වල යන්නේ නැහැ. ඇතුලේ සහන මාළු පිරිසිදු කරන එවුන්ට දවසට 1500 ගානේ දෙනවා පඩි

    එහෙම දිලත් තවත් ඉල්ලනවා මුන් 😬😬

    අනිත් අය නෙවෙයි, ඔයා 4 දෙනෙක් ඉන්න පවුලක් ඔය ගානෙන් නඩත්තු කරලා තියනවාද?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,641
    72,850
    113
    මාලඹේ
    අනිත් අය නෙවෙයි, ඔයා 4 දෙනෙක් ඉන්න පවුලක් ඔය ගානෙන් නඩත්තු කරලා තියනවාද?
    සුපිරියටම කාලා බීලා ඉන්න බැහැ . මොකෝ සහන මල්ලේ ඔක්කොම දේවල් නැහැ ඒත් මේ අමාරු වෙලාවේ ඉතින් පිරිමහගන්න ඕනේ . අපේ ඔහොම දීලා මැරෙන්න යනවා . ඉන්දියාවේ මිනිස්සු ඔය කන්නම නැතුව මැරිලා වැටෙනවා කොරෝනා හැදෙන්න කලින්.
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    ape aiya kenek nirodhayanaya una. gedara 4i. Rs 3000 ka withara badu thibba mailli kiwwa. :rolleyes:
    Ahala pahala minissunam sahenna udawu karala thibba.

    බඩු බෙදපු එකා ඉස්සුවද දන්නේ නෑ.. අඳුරන කෙනෙක්ට හම්බ වෙච්ච මල්ලේ හාල් කිලෝ 20ක් තිබ්බ සුදු 10යි රතු 10යි.. කරවල හාල්මැස්සෝ පොල් තෙල් බෝතලයකුත් තිබ්බ... තව සමපෝෂ පොඩි පැකට් එකයි.. පාන් පිටි, ළුණු, ලුණු, අල කිලෝ දෙකක් කඩල කව්පි ඒවත් තිබ්බා...
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,876
    8
    35,492
    113
    Eureka...! But quite obvious.... So what? Was it any different anytime during the last 70 odd years after the Independence? There's always someone behind :rolleyes:
    If a day comes where people spontaneously get out and protest or revolt against a Government, then it will be the end. Small numbers of People's Power movements did topple powerful regimes.
    The rulers are well aware of this. That's the reason to consider controlling the media. This is only the start. If we were foolish enough to give absolute power, instead of a balanced parliament, the democracy itself is at stake. That's the reason why I always opposed the 2/3rds. Absolute power does NOT solve anything. It just creates absolute corruption. :(

    PS: I am only commenting about the so called "Intelligence Reports" that contain nothing "Intelligent" - Not on the contents of the stuff distributed.
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,056
    732
    113
    owa janathawege badu salli neh poddak arapirimasmen kanna nikan gannawa nam ehema wenna ona neda ?
     
    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,126
    1,464
    113
    බඩු බෙදපු එකා ඉස්සුවද දන්නේ නෑ.. අඳුරන කෙනෙක්ට හම්බ වෙච්ච මල්ලේ හාල් කිලෝ 20ක් තිබ්බ සුදු 10යි රතු 10යි.. කරවල හාල්මැස්සෝ පොල් තෙල් බෝතලයකුත් තිබ්බ... තව සමපෝෂ පොඩි පැකට් එකයි.. පාන් පිටි, ළුණු, ලුණු, අල කිලෝ දෙකක් කඩල කව්පි ඒවත් තිබ්බා...

    ehema unaada kiyannath ba. ehema nowenna badu tika list ekak ekkama deela sign ekak ganna wage wadapiliwelak dammanam hondai.
     
    • Like
    Reactions: Garrus

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,850
    39,878
    113
    Homagama
    සුපිරියටම කාලා බීලා ඉන්න බැහැ . මොකෝ සහන මල්ලේ ඔක්කොම දේවල් නැහැ ඒත් මේ අමාරු වෙලාවේ ඉතින් පිරිමහගන්න ඕනේ . අපේ ඔහොම දීලා මැරෙන්න යනවා . ඉන්දියාවේ මිනිස්සු ඔය කන්නම නැතුව මැරිලා වැටෙනවා කොරෝනා හැදෙන්න කලින්.

    හා
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,124
    1
    58,476
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අපිට නම් බාස්මතී හාල් කිලෝ 10යි, මස් මාලු කිරි බිත්තර එලවලු වර්ග කිලෝ 3 ගානෙ දාපු මලු තුනකුයි තව ලුණු, මිරිස්, කහ කුඩු දාපු පොඩි මල්ලකුයි බෙදුව ආණ්ඩුවෙන්
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    අපිට නම් බාස්මතී හාල් කිලෝ 10යි, මස් මාලු කිරි බිත්තර එලවලු වර්ග කිලෝ 3 ගානෙ දාපු මලු තුනකුයි තව ලුණු, මිරිස්, කහ කුඩු දාපු පොඩි මල්ලකුයි බෙදුව ආණ්ඩුවෙන්

    :P මම ගාව ෆොටෝ එකක් තියෙනවා බඩු මල්ලේ...
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    පුලුවන් තරම් ආණ්ඩුව අපහසුතාවයට පත් කරන එක විපක්ෂෙ යුතුකමක්
    පුලුවන් තරම් ජනතාව අපහසුතාවයට පත් කරන එක පක්ෂෙ යුතුකමක්