eka para awalangu unoth bank ekata gihin maaru karanna puluwan loku ganak maaru karanawa nan tax declare karanna ona ehema thamai India wala kareඑතකොට අපි ගාව 5000 කොලයක් තිබ්බොත් බැංකුවට ගිහින් ඒක දීලා 5×1000 කරගන්න ඕනෙද?
චන්ද්රිකා ගේ කාලේ එහෙම එක නෝට් එකක් අවලංගු කළා කියලා අහලා තියනවා