සිගරැට් බොන්න එපා බන්...ඒක අයින් කරල 15 000 කොලයක්වත් ඕන දැන්. 5000ක් අරන් ටවුන් ගියා කියන්නෙ ගෙදර එනකොට ඉතුරුවක් නෑනේ.
එතකොට කීයක් හරි ඉතුරුවෙනවා අතේ
සිගරැට් බොන්න එපා බන්...ඒක අයින් කරල 15 000 කොලයක්වත් ඕන දැන්. 5000ක් අරන් ටවුන් ගියා කියන්නෙ ගෙදර එනකොට ඉතුරුවක් නෑනේ.
ඉන්දියාවේ ඕක කරද්දී finance minister ගේ වයිෆ් වත් දැනන් ඉදලා නෑ
මුන් ලන්කවටම් අඩබෙර ගහලා තමයි ඕකත් කරන්නේ
salli goda gan inne harak!හොර සල්ලි ගොඩගහගත්ත උන්ට කරන්නෙ මොකක්ද කියලා හිතාගන්න බැරුව රෙවිලද?
5000 කැන්සල් කරයි කියලා බයට හොර සල්ලි මාරු කරනව ඇති දැන්. අවුලක් නෑ සල්ලි ටික එළියට එනවනේ. තිබුණට වඩා හොඳයි.![]()
Yesඒක අයින් කරල 15 000 කොලයක්වත් ඕන දැන්. 5000ක් අරන් ටවුන් ගියා කියන්නෙ ගෙදර එනකොට ඉතුරුවක් නෑනේ.
එහෙනම් කොට කළු නෝට්ටුවක් ගහයි නේද ඩොට් එකක් තියලාවිවස්තාපිත ඒකාදිපතිවාදය
අනුරගෙ මූණ දාපු නෝට්ටු හඳුන්වල දෙන්න යන්නෙ![]()