මෝඩ හුත්තෙක් Ez Cash නොදා reload එකක් දාල බං. 5000 ගාණක් balance තියෙනවා. මේක සල්ලිවලට හරව ගන්න විදිහක් නැද්ද? මේක prepaid. 

එක එකාට credit share කරල 100, 200 ගන්නද වෙන්නෙ? මම test කරල බැලුවා එ‍්කෙන් වෙන post paid බිලක්වත්, router බිලක්වත් ගෙවන්න බෑ වගේ. එහෙම පුළුවන් නම් කාව හරි හොයා ගන්න තිබ්බා.