5000 yi 2500 yi sthuthi samata

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    එල කිරියට ඇවිල්ලා අදට හරියට මාස 10 යයි ,අද දවස හරි විශේෂයි

    එකක් මේක 5000 වෙනි පොස්ට් එක ,අනික රේප් 2500 ත් සම්පුර්න උනා හෂාන් සහෝදරයාගේ රෙප් එකෙන්


    h020.png
    උදව් කරපු හැමෝටම ස්තුති
    UKI037T.jpg
     
    Last edited:

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මේ මම දාපු වටිනා ත්‍රෙඩ් කීපයක්



    වාහන සහ අපි (බෝම්බය සහ අපි 2 කොටස )

    ඔබේ ලග්නය අනුව කියවෙන තොරතුරු
    තනිකමේ..............
    බෝම්බය හා අපි 18+++++++ ?????????

    ලස්සන ඇස් (ඩේලි අප්date

    විස්මිත අනාගතය දැක ගන්න


    2013 නව නිපැයුම් අනිවා බලන්න ,මේ අපේ අනාගතයයි 2


    2013 නව නිපැයුම් අනිවා බලන්න ,මේ අපේ අනාගතයයි

    ක්‍රිකට් වල සදා නොමියන සිදුවීම්


    මේ මම මෙහෙයවන රේඩියෝ වැඩසටහන ගැන තියෙන ත්‍රෙඩ් එක (එලකිරියට ඇවිත් ජිවිත යට සැහෙන දේවල් ගොඩක් ඉගෙන ගත්තා ,රේඩියෝ කන්ඩායමට විශේෂ ස්තුතියක් පුද කරනවා )

    කැමති අය ඒ ගැන ත් අදහස් දක්වන්න

    kalasa -official thread

    http://www.elakiri.com/forum/showthread.php?t=1566144
     
    Last edited:

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    සුභ පැතුම් මචං දිගටම මේ වගේ හොද ත්‍රෙඩ් දාන්න 2500 වෙනි රෙප් එක මට් දෙන්න ලැබුන එකට සන්තෝසයි :D
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113