50000ට අඩු හොඳම 5g phone එක මොකක්ද?

JanithLK

Well-known member
  • Sep 18, 2025
    277
    276
    63
    කවදාවත්ම එපා 50ට අඩුවෙන් දැන් තියන samsung වැඩක්ම නෑ ගන්නව නම් 100000 න් උඩ ගන්න ඕනේ...

    නෑ බ්‍රෑන්ඩ් නිව්
    xiaomi redmi note 13 Brand new 50 ට නම් මේක තමා මන් recommend කරන්නේ
    ------ Post added on Jan 13, 2026 at 9:47 AM

    Anyway, do your own research :

    https://www.youtube.com/@slphotoLK
    ------ Post added on Jan 13, 2026 at 9:55 AM
     
    Last edited:

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,457
    2,087
    113
    කවදාවත්ම එපා 50ට අඩුවෙන් දැන් තියන samsung වැඩක්ම නෑ ගන්නව නම් 100000 න් උඩ ගන්න ඕනේ...

    xiaomi redmi note 13 Brand new 50 ට නම් මේක තමා මන් recommend කරන්නේ
    ------ Post added on Jan 13, 2026 at 9:47 AM

    Anyway, do your own research :

    https://www.youtube.com/@slphotoLK
    ------ Post added on Jan 13, 2026 at 9:55 AM
    මෙකේ 5g එක 50 ගන්න පුළුවන්ද 😮