වෙනමත් තියෙනවා ඩේටා පැක්.. ඒ උනාම එහෙම අත්‍යාවශ්‍ය නෑ සාමන්‍ය ඩේටා පැක් එකටත් වැඩ.. ඔක්කොටම ඉස්සෙල්ලම කියපන් උඹේ ෆෝන් එක මොකක්ද කියලා.. ??
ඩයලොග්, එයාටෙල් , මොබිටෙල් මේ තුනේම 5G තිබ්බට වැඩිපුරම තියෙන්නේ ඩයලොග් ටමා..
අනික ෆෝන් එක 5G උනාට වැඩක් නෑ සෙටින්ග්ස් හදන්න ඕනී අදාළ නෙට්වර්ක් එකට කතා කරලා මැනුවලි..එහෙම නැතුව සපොට් නෑ ..