5G Phone එකකින් mobile data පාවිච්චි කරනකොට දැනට activate කරල තියෙන 4G data packages (social media unlimited pack) වලංගුද?
නැත්නම් 5G network එකෙන් social media පාවිච්චි කරද්දි Anytime data වලින්ද අඩුවෙන්නෙ?
(Dialog mobile connection එකක් පාවිච්චි කරන්නෙ)