50000 කින් කරන්න දෙයක්

scurvy

Well-known member
  • Oct 2, 2008
    35,346
    41,255
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    කට්ටිය,

    50000 lkr ලග තියනවනම් මේකෙන් කරන්න පුළුවන් හොදම ඉන්වෙස්ට්මෙන්ට් එක මොකක්ද?

    ( 200000 lkr , FD එකක් දැම්ම තිබිල කලින්., දැන් cash තියනවා 50ක් )

    හොද උත්තර ටිකක් ඕන. :) :yes:
    Hondama hotelekata gihin sudu saban gaala naala pirisudu wela beach ekata duwala suddekta puka deepan kalu sinhalayo :P
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,918
    54,490
    113
    Colombo
    තව ඉදිරියට නම් කරන්න වෙන්නෙ ඩිග්‍රි සෙටිෆිකට් එකට කරන වැඩේ තමා :(
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    මචන් 50000 තියේ නම් හොදට තමන්ගෙ ව්‍යාපාරයක් කරගෙන යන හොඳ කෙනෙක් ලඟ ඉන්වෙස්ට් කරන්න... මාසෙට ගානක් ඉල්ලගන්න.... ලොකු ලොකු ඒවා නෙවෙයි.. බෝතල් පත්තර එකතු කරාන කෙනෙක් වුනත් ඇති මේ වැඩේට... මම එහෙම දෙයක් කරලා තියෙනවා වේස්ට් පේපර් ගන්න කෙනෙක් එක්ක... ලක්ශයක් ඉන්වෙස්ට් කලා... මට මාසෙකට 12000 - 15000 අතර හම්බ වෙනවා. ඊට අමතරව ගරාජ් එකක් කරන කෙනෙක් මම දන්න කියන කෙනෙක්ට ඕන කරන අඩු බඩු සෙට් එකක් අරන් දුන්නා ඒකටත් ලක්ශයක් විතර ගියා... එතනින් මට හැමදාම 500 ගානෙ එනවා... මාසෙට 15,000

    සල්ලි වලින් කරන්න පුළුවන් එහෙම දේවල් තමා... ගරාජ් කරන කෙනෙක්ට දවසට 500 ගානක් නැහැ... මම කරදර කරන්නෙත් නෑ... ඉල්ලන්නෙත් නෑ ඒත් සතියට සරයක් එයා මට ගාන බේරනවා... ලක්සෙට වඩා අඩු මුදලකින් කරන්න තියෙන ඉන්වෙස්ට්මන්ට් ඒවා තමා...
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274

    mchn polla tiyanne nadda etekota ? lawyer kenek gava sign karalada karanne ?
     
    • Like
    Reactions: infoseeker

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    mchn polla tiyanne nadda etekota ? lawyer kenek gava sign karalada karanne ?
    මම සාමාන්‍යෙන් දෙන්නෙ විශ්වාසවන්ත දන්න කියන අයට බං... කිසිම දවසක ලෝයර් කෙනෙක් ගාව සයින් කරලා නෑ... විශ්වාසෙට වැඩ කරන්නෙ... උඹත් ඒ වගෙ ඉන්වෙස්ට් කරනවා නම් දන්න කියන කෙනෙක් ගාව ඉන්වෙස්ට් කරන්න... මම ඉන්වෙස්ට් කරනකොට පොඩ්ඩක් හොයලා බලනවා...ගරාජ් එක උනත් කොල්ලා වැඩ්ඩා නිසා බඩු ටික අරන් දීලා පොඩි ගරාජ් එකක් දැම්මෙ... දැන් ඌ රෑ අට නවය වෙනකන් වැඩ... හොද අනාගතයක් පේනවා නේ මට
     
    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    60ට වැඩි කෙනෙක්ගෙ නමින් fd දාන්න.
     
    infoseeker

    Active member
  • Jun 18, 2020
    105
    145
    43
    මචන් 50000 තියේ නම් හොදට තමන්ගෙ ව්‍යාපාරයක් කරගෙන යන හොඳ කෙනෙක් ලඟ ඉන්වෙස්ට් කරන්න... මාසෙට ගානක් ඉල්ලගන්න.... ලොකු ලොකු ඒවා නෙවෙයි.. බෝතල් පත්තර එකතු කරාන කෙනෙක් වුනත් ඇති මේ වැඩේට... මම එහෙම දෙයක් කරලා තියෙනවා වේස්ට් පේපර් ගන්න කෙනෙක් එක්ක... ලක්ශයක් ඉන්වෙස්ට් කලා... මට මාසෙකට 12000 - 15000 අතර හම්බ වෙනවා. ඊට අමතරව ගරාජ් එකක් කරන කෙනෙක් මම දන්න කියන කෙනෙක්ට ඕන කරන අඩු බඩු සෙට් එකක් අරන් දුන්නා ඒකටත් ලක්ශයක් විතර ගියා... එතනින් මට හැමදාම 500 ගානෙ එනවා... මාසෙට 15,000

    සල්ලි වලින් කරන්න පුළුවන් එහෙම දේවල් තමා... ගරාජ් කරන කෙනෙක්ට දවසට 500 ගානක් නැහැ... මම කරදර කරන්නෙත් නෑ... ඉල්ලන්නෙත් නෑ ඒත් සතියට සරයක් එයා මට ගාන බේරනවා... ලක්සෙට වඩා අඩු මුදලකින් කරන්න තියෙන ඉන්වෙස්ට්මන්ට් ඒවා තමා...
    meka patta machan. Inbox?
     
    ImagineMakara

    Junior member
  • Feb 3, 2021
    42
    31
    18
    මචන් උබ මොකක් හරි පටන් ගන්න තීරණේ කරලා එකට රෙන්ට් එකට ඉඩම් ඕනේ උනොත් කියන්න. පිළියන්දල පැත්තෙන් අඩුවට හිස් ඉඩම් ලෝන්ග් ටර්ම් හොයල දෙන්න පුළුවන්.
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    On line share market account ekak hadan Vallibal one, Hemas shares tikak adu milata gamna. Economy, new trends gana touch eke nathnam oka epa