khjinesh

Well-known member
  • Nov 13, 2007
    3,835
    2,839
    113
    රජරට
    මං උඹට රෙප් දෙන්නෙ උඹේ රෙප් 14 උනාට නෙවෙයි.
    උඹට රෙප් දීපු එවුන්ගේ නම් ටික හොයාගත්ත විදියට.
    උඹනම් එළකිරි පොරක් ම තමා.

    Rep13+
     

    jsandun

    Well-known member
  • May 27, 2010
    6,727
    1,850
    113
    ශ්‍රී ලංකාව
    මං උඹට රෙප් දෙන්නෙ උඹේ රෙප් 14 උනාට නෙවෙයි.
    උඹට රෙප් දීපු එවුන්ගේ නම් ටික හොයාගත්ත විදියට.
    උඹනම් එළකිරි පොරක් ම තමා.

    Rep13+

    :lol::lol::lol::lol::lol: ela ela
    onna rep back kala
     

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,938
    2,990
    113
    :lol::lol::lol::lol:

    තමන් දාපු thread එකකට කාගෙන්ද රේප් ලැබුනේ කියල බලන්න දන්නවනේ කස්ටිය(අපි දාපු thread ඒකක karma button එක click කරන්න,එතකොට රේප් දුන්න උන්ගේ comments ටික වැටෙනවා) .ඒවා excel එකකට copy කරලා නම් ටික විතරක් තියල duplicates අයින් කරල දැම්මා :):)

    REP++++
     
    • Like
    Reactions: jsandun

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    නම් හොයන වැඩේට සෑහෙන මහන්සි වෙලානේ......:rolleyes:
    ජය වේවා
    අදට කඩේ වහල. හෙට දෙන්නම්.:yes:
     
    • Like
    Reactions: jsandun