500GB external HDD for $12.51 ඕඩර් කලා ගුපියනේ

lilman

Well-known member
  • May 10, 2009
    40,948
    54,520
    113
    Colombo
    Portable HDD එකක් අලිඑක්ස්ප්‍රස් එකෙන් ඕඩර් කලා ගුපියනේ .$12.51 උනේ.

    HGST HDD එකක් ඇතුලෙ තියෙන්නෙ.42xx ගානට පාඩු නෑ වගේ.ට්‍රයි කරල බලන්න.

    70-80 MBps වගේ ස්පීඩ් එකක් තියනව :)

     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,948
    54,520
    113
    Colombo
    බලල කියපන්කෝ.... පෙට්ටිය ඇතුලෙ පෙන් ඩ්‍රයිව් එකකද දන්නේ නෑ නේ තියෙන්නේ
    දැම්ම මොකුත් කියන්න හොඳ නෑ 😏

    hdsentnel එකෙන් චෙක් කලා මචන්.HGST brand new hdd එකක් කියල පෙන්නුවෙ.
     

    adithyag

    Well-known member
  • Jun 15, 2016
    2,432
    4,709
    113
    Colombo
    Mekak ganin mitto
    Sd6d93080bc624e23b07193b145ffb90au.jpg_640x640Q90.jpg_.webp
     
    • Like
    Reactions: lilman

    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,387
    1,007
    113
    Portable HDD එකක් අලිඑක්ස්ප්‍රස් එකෙන් ඕඩර් කලා ගුපියනේ .$12.51 උනේ.

    HGST HDD එකක් ඇතුලෙ තියෙන්නෙ.42xx ගානට පාඩු නෑ වගේ.ට්‍රයි කරල බලන්න.

    70-80 MBps වගේ ස්පීඩ් එකක් තියනව :)

    Ay bn parana hard disk type ganna SSD or nvme poratable ekak ganan thibane.
     
    • Like
    Reactions: lilman

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    try කරලා බලපන්.. :lol:
    ඔයවගේ එකක් ගෙන්නගෙන 230GB Data ලොස් කරගෙන ඉන්නේ.:no: වෙලාවට මට නැතු උනේ TV සිරියස් ටික විතරයි...:(
    හාඩ් එකට කොපි කරගෙන ඉවරවෙලා මැශි එකේ ටික ඩිලිට් කරලා දැම්මා.. ආපහු ගහලා බලද්දි ඩේටා ටික නෑ... සැකේට අපහු ටිකක් කොපි අරලා බැලුවා. සේම් ඉසූ...ඔය හඩ් ඩිස්ක් එක කිසිම බරක්වත් නෑ.. ලූණු පොත්ත වගේ සැහැල්ලුයි... ගන්නවා නම් හොද brand name එකක් තියෙන එකක් ගනිව්... මම දැනට පාවිච්චි කරන Transcend 1TB අවුරුදු 8ට වැඩි තාම කිසි ප්‍රශ්නයක් නැතුව පාවිච්චි කරනවා..