එළකිරි එකට log වෙලා thread බලන්න click කරාම මේ massage එක ඔයාලටත් එනවද? හැබැයි ප්‍රශ්නේ තියෙන්න google chrome එකේ තමයි මේ ලෙඩේ එන්නේ මට පෙන විදියටනම්.
මේකේ 503 Service Unavailable කියන link එකම copy කරලා internet explorer එකේ paste කරාම නම් internet explorer එකේ නම් වැඩ කරනවා.
elakiri එකේ thread බලන්න ගියාම තමයි මේ ලෙඩේ දැනට නම් පෙන්නුවේ. ඔයාලටත් මේ ලෙඩේ එනවද? මොකක්ද case එක