55 wenawalu....

pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    32 ශ්‍රී ලේලන්ඩ් ලොරියක සයිලන්සර් එකවත් උරන්න වෙන්නේ දැන් :(
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    32 layland lory na 26 27 28 40 41 42 43 47

    ඔව් එහෙනම් 42 ශ්‍රී එකකට වගේ. වැඩි වියදමකුත් නෑ නෙ. නැති නම් අළුත් ඉසුසු NPR එකක් ඩීපීඩී කරලා ඇද්ද නම් පරණ ලොරි ඕන නෑ.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,113
    113
    කීය කරත් ඉතිං බොන කාලකණ්නියා බොනවම තමා
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    හොද වැඩක බං පර්ස් එකාට තට්ටු උනාට එකෙක් හරි ඔය ජරාවෙන් බේරෙන එක හොදයි
    තනි වහ ගොඩ
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,555
    16,388
    113
    වැඩේ හොදයි. එත්
    එත් බොන්න ඕනා එකා ගෙදරට ගෙනියන බඩු ටිකක් හරි අඩු කරලා බොනවනේ. :sorry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මේව හරි වැඩ නෙමෙයි, ගොඩක් බොන මිනිස්සුන්ගෙ ප්‍රයොරිටි ලිස්ට් එකේ මුල්න්ම තියෙන්නෙ අර්‍රක්කු , සිකරට්. ඔව වල ගාන වැඩි උනාම උන් කරන්නෙ පල්ලෙහා තියන හාල් තුනපහ වලට , ලමයින්ගෙ පන්ති වලට වියදම් වගේ එච්චර අත්‍යාවශ්‍ය නොවන :rolleyes: වියදම් කපාහරින එක. ඉතින් ගෙවල් වල ඉන්න මිනිස්සු පවු. එහෙම නැත්තන් කරන්නෙ කසිප්පු වගේ එකක් ගහල ඉක්මනට මරිල යන එක. ආන්ඩුව ඕව නොදන්නව නෙමෙයිනෙ. ඔකෙන් වැඩිපුර ටැක්ස් එක කපාගන්න තමයි ඔය වැඩේ කරන්නෙ.

    හරි නම් කරන්න ඔනෙ අරක්කු සිකරත් තහනම් කරල කසිප්පු පෙරන උන් ජීවිතාන්තෙ දක්වා හිරේ දාන එක. ඒව ඉතින් කවදත් වෙන්නෙ නෑ.
     
    prasad619

    Member
    Mar 3, 2008
    646
    81
    0
    සිව් හෙළය
    හොද දෙයක්, පුරුද්ද කඩාගන්න බැරි අයට rehabilitation දෙන්නත් ඕනේ, නැත්නම් ලොකු විනාසයක් වෙන්නේ. අන්තිම සතේට බිලා ඊට පස්සේ හොරකම් කරන්නත් ඉඩ තියනවා.
     
    Last edited:

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,961
    2
    116,071
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මේව හරි වැඩ නෙමෙයි, ගොඩක් බොන මිනිස්සුන්ගෙ ප්‍රයොරිටි ලිස්ට් එකේ මුල්න්ම තියෙන්නෙ අර්‍රක්කු , සිකරට්. ඔව වල ගාන වැඩි උනාම උන් කරන්නෙ පල්ලෙහා තියන හාල් තුනපහ වලට , ලමයින්ගෙ පන්ති වලට වියදම් වගේ එච්චර අත්‍යාවශ්‍ය නොවන :rolleyes: වියදම් කපාහරින එක. ඉතින් ගෙවල් වල ඉන්න මිනිස්සු පවු. එහෙම නැත්තන් කරන්නෙ කසිප්පු වගේ එකක් ගහල ඉක්මනට මරිල යන එක. ආන්ඩුව ඕව නොදන්නව නෙමෙයිනෙ. ඔකෙන් වැඩිපුර ටැක්ස් එක කපාගන්න තමයි ඔය වැඩේ කරන්නෙ.

    හරි නම් කරන්න ඔනෙ අරක්කු සිකරත් තහනම් කරල කසිප්පු පෙරන උන් ජීවිතාන්තෙ දක්වා හිරේ දාන එක. ඒව ඉතින් කවදත් වෙන්නෙ නෑ.
    බොන එකා කීයක් උනත් බොනව සල්ලි තියෙන උන්ට වැඩි අවුලක් නෑනෙ
    දුප්පත් අයගෙ පවුල් වලට තමා අන්තිමට ඕව බලපාන්නෙ..ගනන් වැඩි කිරීමට වඩා දැනුවත් කිරීමයි වැදගත්.
     
    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,775
    1,927
    113
    Galle
    hmmm.......wada karala stress unama tikak hari hitha hallu karagatte cigerate ekak gahala...dan ekatat kelawenawa..:(:(:(
     
    rashmi86

    Well-known member
  • Jun 10, 2016
    1,335
    204
    63
    බොන එකා කීයක් උනත් බොනව සල්ලි තියෙන උන්ට වැඩි අවුලක් නෑනෙ
    දුප්පත් අයගෙ පවුල් වලට තමා අන්තිමට ඕව බලපාන්නෙ..ගනන් වැඩි කිරීමට වඩා දැනුවත් කිරීමයි වැදගත්.

    :yes::yes::yes::yes::yes: