1. මුලින්ම තමන්ට දැනට ලැබිලා තියෙන දේවල් ගැන සතුටින් ඉන්න ( Positive mind එක මේක තමා ගොඩක්ම වැදගත් මේකට )
2. ඔයාට ලබාගන්න ඕන දේ ගැන හිතන්න ( කොලේක අදින්න , ලියන්න, පොටෝ එකක් ඔයාට පේන තැනක ගහගන්න. )
3. ඔයාට ලබාගන්න ඕන දේ දැනටම ඔයාට ලැබිලා කියලා හිතන්න ඒක විදින්න.
වැදගත්ම දේ Positive mind එක මොන දේ උනත් ඒක නැති කරන් ගන් නැතුව මේක කරන්න අනිවාර්යෙන් වැඩ කරනවා මේක.
පින් ඇත්තෝ අනුමෝදන් වෙත්වා..!!
ජය..!!!

55 x 5 විශ්ව ශක්තිය
55 x 5 තාක්ෂණය යනු කුමක්ද? මූලික වශයෙන්, ඔබට අවශ්‍ය දෙයක් ගැන ඔබ සිතන්නේ නම්, ඔබ එය තහවුරු කිරීමක් බවට පත් කරයි. සෑම දිනකම ඔබට වැඩ කරන විට යම් කාලයක් වෙන් කර ඔබේ සහතිකය 55 වරක් ලියන්න. ඔබ මෙය දින 5 ක් එක දිගට කරන්න.
උදාහරණ :
" I Got the BMW Thank You "
" I Got the House Thank You "