අනේ ඔවු මචන්, තියෙනවනම් ලොකු දෙයක්, පොත කියවන්න ගියා, තේරුනේ නෑ බන් ගොඩක් වචන 
අනේ ඔවු මචන්, තියෙනවනම් ලොකු දෙයක්, පොත කියවන්න ගියා, තේරුනේ නෑ බන් ගොඩක් වචන
මේක මං ලග තියෙන්නෙ,
පන්සිය පනස් ජාතක පොත (PDF)
සරල සින්හලෙන් එකක් හොයාගත්තොත් පොඩිඋන්ට කියවන්න දෙන්න එපා. හතේ අපේ පොත හොඳයි තව

වේළුක ජාතකය
මෙවැනි සරල සිංහලට පරිවර්තනය කළ ජාතක කතා online කියවීමට:
https://jataka.mahamevnawa.lk
ජාතක කතා (මුද්‍රිත පොත්) පිළිබඳව:
https://jataka.mahamevnawa.lk/publications
සූත්‍ර දේශනා සරල සිංහල බසින් ඉගෙන ගැනීමට:
https://sutta.mahamevnawa.lk/deshana/index