550 ජාතක පොත (PDF) download කරගන්න

PASAN147

Well-known member
  • Oct 19, 2006
    788
    1,360
    93
    Heiyanthuduwa - Kelaniya
    පන්සිය පනස් ජාතක පොතේ ඇති සියලුම ජාතක කථා සිංහලෙන්, PDF ආකාරයට පහත ලින්ක් එකෙන් download කරගන්න. (Free)

    Download

    J1.jpg

    J2.jpg

    Download


    # Webpage එක open වුනේ නැත්නම් ටික වේලාවකින් නැවත උත්සහා කරන්න. (Over Traffic)
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,172
    1
    100,972
    113
    34
    Kalutara
    550 ජාතක පොත කියලා අපි කියවන්නේ බුදු හාමුදුරුවෝ ඉපදුන භවයන් 550 ක කතා නේද බන්?
    එතකොට බුදු හාමුදුරුවෝ මුළු සන්සාරේම ඉපදිලා තියෙන්නේ භවයන් 550ක විතරද? 🤔
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,289
    166,563
    113
    එකමත් එක රටක
    550 ජාතක පොත කියලා අපි කියවන්නේ බුදු හාමුදුරුවෝ ඉපදුන භවයන් 550 ක කතා නේද බන්?
    එතකොට බුදු හාමුදුරුවෝ මුළු සන්සාරේම ඉපදිලා තියෙන්නේ භවයන් 550ක විතරද? 🤔
    okkoma jathaka kiya kiya inna giya nm bn wena darmayak deshanakarnna wenne naa.. kathaa 547k daala krapu pothk vithrayi.
     
    • Like
    Reactions: PASAN147